Top Ad unit 728 × 90

recent post

recent

කෙල්ලෙක් සෙට් කොල ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි [part1]


                                                      මම පහු ගිය දවස් වල පිස්සු ටිකක නැටුව කියල ආරන්චියි,., මේ වයසට ඉතින් වෙන මොන පිස්සුද කෙල්ලො නිසා ඇති වෙන පස්න නිසා ඇති වෙන පිස්සු මිසක්,.,., මේකයි අද මම ලියන්න ලේස්ති වෙන්නේ ,., කෙල්ලෙක් දා ගත්තටම විතරක් මදිනේ  ලවු එක ජීවිත කාලෙටම පවත්වාගෙන යන්නත් එපැයි,., කොහොමත් ඉතින් ඔය ආදරේ කියන එක ,., පටන් ගන්නෙ දෙන්න තියන සේරම පොරොන්දු ටික දීලනේ,.මොනවද,. ඉතින්, ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ වස්තුව,., මම වෙන කෙනෙක් දිහා බලන්නේ නැහැ ,., වෙන අය මට ඕනිම නෑ,., මම ඔයාට කවදාවත් දුකක දෙන්නෙ නැහැ පන,. මම ඔයාට ආදරේ කරන්නෙ සෙල්ලමට නෙවෙයි ඔයාගෙ අනාගතෙ සැපවත් කරන්න,. ඔයාව බදින්න නේද,., ? ම්ම් ,.,



ඔය කියල,. වෙන අය දිහා බලලා ,.,බලල විතරක් නෙවෙයි යාලුත් වෙලා ,. දුකක් දෙන්නෙ නැහැ කියපු කටින්ම ,., වෙන අය මට ඕනි නෑ කියපු කටින්ම ඔයාව මට ඕනි නෑ කියල කියද්දී,., ඔයාගෙන් තොර ලෝකයක් නැතෙයි කියල කියපු කෙනා ,.,ඔයා මේ ලෝකෙන් තොර වෙලා යනවනන් ඊට වඩා සැපක් නෑ කියල කියද්දි,., කොහොමද සැප ,., කනේ නේද,., ඉතින් අපි කවුරුවත් කැමති නෑ මේ විදියට වෙන්න අපි කැමතියි ආදරෙන් ජයගන්න ,., අදරේ කියන එක ජීවිත කාලෙම තියා ගන්න එයත් එක්ක හැමදාම ජීවත් වෙන්න,.,   ඉතින් මම හිතුව අපේ කොල්ලොන්ගෙ පැත්තෙන් ඒවට වෙන්න ඕනි යුතුකම් ටික මතක් කරල දෙන්න ,., දැන් ඉතින් සමහර අය කියයි මොනව කරන්නත් කෙල්ලෙක් එපැයි කියලා,., ඔන්න ඉතින් ඒකටත් උදවුවක් ඕනි නන් කෑල්ලක් නැද්ද කියන පෝස්ට් එක බලන්නකෝ


හරි අපි සරලව පටන් ගමූ,.,.,.,   ඔබට ආදරේ වැදගත් නේද ,., ඉතින් කම්මැලි නොවී කියවන්න,.,


1.කෙල්ල ඇත්තටම කැමතියි ඔබ එයාගේ දෙමවුපියන්ට ආදරේ කරනවට

                 *ගොඩක් කෙල්ලො කියන්නේ අනේ ඒ ගොල්ලො ඕනි නෑ ඒ දෙන්නත් එක්ක මුකුත් බෑ අපි හරියට සත්තු වගේ සලකන්නේ ,.,ඔහොම කිවුවට පුතේ කවදාවත් ,., උඹ නන් ඒ අම්මටයි තාත්තටයි බනින්න යන්න එපා එයා බනින්නේ එයාගෙ අම්මටනේ,, කියන්න ඉතින් ඒ වෙලාවට " එහෙම කියන්න එපා රත්තරන් ඒ අපේ අම්මනේ එයා අපි දෙන්නගේ ආදරේට කැම්ති වෙයි " හරි මොකක හරි අප්‍රබංසයක් කියන්න,., හැබැයි බනින්න නන් එපා පුතෝ එවෙලෙට සද්ද නැතුව ඉදියි පස්සෙ ඕව එලියට  අදියි නටු දෙහි වෙන්න ,.,

2.ඔබගේ GF ට නමක් තියා ගන්න

      *කස්ටිය බලයි මොකකද මේ අප්‍රබන්සේ කියලා,,., මේකනේ  කොල්ලෝ යාලු උනාම එක එක නම් ගම් වලින් කතා කරනවා "සුදූ,වස්තුව,පැටියා,පැට්ට,මගෙ පැන්චි,බෝනික්කී,රත්තරන්," ඔහොම රත්තරන් කියල පස්සෙ සුදු රත්තරන් කියල .,,., ඒකටත් ප්ලැටිනම් කියන දවස එනකොට හිතෙයි එක නමකින් කතා කරා නන් හරි කියලා...   මේකයි ඔබ ඔබේ කෙල්ලට නැත්තන් කෑල්ලට .. විශේශ වූ එක් නමක් තියා ගන්න ,., මම මේ අත්දැකීමෙන් කියන්නේ  "බබා" කියන්නන් එපා ,., බබාල හත් අට දෙනෙක් ඉද්දි බබා කියන කොට කොහොමද බබා ඈ,., ඒක නිසා මොකක හරි ගැලපෙන නමක් තියා ගන්න උදා හරන :- මගේ ගෑනු  ලමයට මම කතා කරන්නෙ "දෝණි" කියලා ඉතින් ඒකට හේතු ගොඩාක් තියනවා ප්‍රදානම එක පොඩි එකියක් වගේ  ( මේ දානව එහෙම නෙවෙයි ආ උඹලගේ කෑලී වලට මේ නම,., )   මේ ක නොවැදගත් කියල හිතුනට ඇත්තටම වැදගත්,., නමක් දා ගන්න බැරිනන් කමෙන්ට් කරන්න ඈ..

3.ඇයව හමු උනු වෙලාවට කතා කරන්න..

                *කතා කරන්න හොදට කතා කරන්න හිතේ තියන ඒ වෙලාවට හිතට එන හැම දේම කියන්න නිකන් බිල්ල වගේ කට වහගෙන ඉන්න එපා එයාට ඔයාව එපා වෙයි අනික ,.,කොහොමත් කියන්න තියන හැම මගුලම කියන්නේ ඕකිටනේ ,.,බය නැතුව කියන්න ඔනි මගුලක් (කුනු හරුපයක් උනත්)


4.කියපු කරපු දේවල් පිලිබද පසු තැවෙන්න එපා


                        *මේකනන් අපේ කොලුවොන්ට විතරක් නෙවෙයි කෙලි පැටික්කියොන්ටත් තියන ප්‍රශ්නයක්,., එදා දවසේ කරපුව පිලිබද ගෙදර ගිහිල්ල කනස්සල්ල ඇති වෙනවා ඒ කියන්නේ ,., මෙහෙමයි " දැන් කෙල්ල ඉස්සරහින් ඉන්නකොට ඔයා ගිහිල්ල එයාගෙ අතකින් අල්ලල ලගට ගන්නවා " හරි දැන් ඕක කරයි කියල හිතමුකෝ,.,ගෙදර ගිහිල්ල හිතෙනවා ශික් අපරාදේ එහෙම නොකර ඉන්න තිබ්බේ දැන් එයා මම ගැන මොනව හිතයිද,., නැත්තන් ඔය මොකක් හරි කියපු කතාවකට ,., :එක්කෝ එහෙම නොකිය ඉන්නේ තිබ්බේ " වැනි විදියට කල්පනා කරන්න එපා මොකද පසුවට ඔය සැකය වෙන වෙන අවුල් වෙන ප්‍රශ්න හැදෙන්නෙත් ඔය සේරම ඉවර කරල ගිහින් ගෙදරට වෙලා කල්පනා කරනකොට,., මොකක හරි වැරැද්දක් උනා නන් එවෙලෙ කියන්න ,., මෙහෙම එකක් උනා කියලා,.,


5.ගෙදර ඉදන්ම ප්ලෑන ගහගෙන යන්න.

                *මේකයි මේක හරියට විශයක විශය නිර්දේශේ (sylabus) එක වගේ   ම්ම්ම් 'පටුන' වගේ ,., අද හම්බ වෙන්න යනවනන් සැලසුම ඇතුව යන්න යන්නෙ කොහෙද මොනවද කරන්නේ මොනවද කතා කරන්නේ ,( කතා කරන ඒව එතෙනට ගියාම වෙනස් වෙයි) ඔය වගේ ඒවා,.

6."sorry" කියන්න එපා "පුලුවන්ද"කියල අහන්න එපා

      *මේ වචන දෙක කියනකොට එයාගෙ හිතට නිකන් පිට කෙනෙකුට කතා කරනව වගේ හැගීමක් වෙනවා ,., උඹලගෙ ඔය තියන මැනර්ස් (අනේ අපි නොදන්න මැනර්ස්) එතෙනෙදි එපා පුලුවන් තරම් දේවල් කියන්න මොකක හරි වැරදි දෙයක් කලොත් කියවුනොත්,., කියන්න මේ පැටියො හරි මොකක් හරි කියලා " මම මෙහෙම එකක් කලානේ මම මෙහෙම දෙයක් කිවුවනේ,. තරහද "කියල අහන්න සමාවෙන්න කියනවට වඩා ගොඩක් ප්‍රේමනීයයි,.,හිතට වැදෙනවා,., අනික "පුලුවන්ද" කියන එක ,., ඒකත් නිකන් පිට කෙනෙක්ගෙන් අහනවා වගේ ,.,  එතෙනට ආදරෙන්,.,.,  "කරන්න" "කියන්න" ඔය වගේ වචන දාලා කතා කරන්න,.,

________________________________________________________________________________

හරි අදට ඇති  කියල හිතෙනවා අද මට මේ ටික හිතුනේ පාරෙ එනකොට ජෝඩුවක් කුඩේ ඇතුලේ .,. බැනගන්නවා ඇහිලා,., ම්ම් ඉක්මනටම පෝස්ට් එක දැම්මා,., ඒත් මගේ  අසනීප තත්වෙ නිසා ,., ටිකයි දාන්න පුලුවන් ඇස් දෙක දනවා,.ඉන්න බෑ ,.,  මම නවතිනවා මේකේ ඉතුරු කොටස් ටික දානවා,., කෙල්ල යාලු කරගන්නවට වඩා අමාරුයි  යාලුවනේ පවත්වාගෙන යන එක,.,ඒකත් මතක තියාගන්න ,. කෙල්ල කටින් නොකියන ඉල්ලන දේවල් එහෙම කියවන්න මොකද ඒක වැදගත් කවදාවත් කියන්නෙ නෑ නේ
කෙල්ලෙක් සෙට් කොල ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි [part1] Reviewed by සුදු මහත්තයා on 6:58 PM Rating: 5

17 comments:

  1. තව දෙයක් එකතු කරන්නම්... ගර්ල් ගේ අම්මට තාත්තට ඔයාගේ අම්මා තාත්තා කියලා කියන්න එපා

    ReplyDelete
  2. මූ දන්න දේවල් :D
    නර්තනයෝ උබ අංකල් කෙනෙක් වගේනේ බන්
    ඒක නෙවේ මේ ලිපියේ සමහර වචන සෑහෙන්න වැරදියි ඒවා හදපන්.
    ඉකමනට සනීප වේවා.

    ReplyDelete
  3. :s @හසිත ,., කියන්න එපා නෙවෙයි කියන්න ඒකට කෙල්ලත් කැමතියි,., ඒ අම්මල තාත්තලත් කැමතියි,., හික් හික් ,.,


    @නිශාන් අයියේ ,., මම අන්කල් කෙනෙක් නෙවී ඈ ,., මම හදන්නන් මේ උන හැදිල තියෙද්දී ලිවුවේ ,., දැන් නිදාගන්න යනවා

    ReplyDelete
  4. පට්ට වැදගත් ලිපියක් ඉක්මනට සනීප වෙලා වරෙන් මචෝ. ජයවේවා !!!

    ReplyDelete
  5. ලවු කරන අයගේ යහපත වෙනුවෙන් මෙය පළකිරීම පිළිබද අපගේ ප්‍රණාමය

    (තනිකඩ සංගමයේ අපි )

    ReplyDelete
  6. @රෙප් ,., එල එල බොහොම ඉස්තුතියි ආ.,.,

    @රොබින් ,.,එලම එල මතෝ ,.,

    ReplyDelete
  7. අම්ම ගහයි. මරු උපදෙස් ටික මලේ...!!!

    ReplyDelete
  8. හනේ බන් තියන එව්වත් නැති වෙන වැඩද මන්දා

    ReplyDelete
  9. @බුද්දික අයියේ එල එල තැන්ක්ස් ආ,.,

    @වර්ණ ,., හික් හික්,., මොනා කරන්නද

    ReplyDelete
  10. marayi ae thonthu wno meya meka baluwahama inna thanath amathaka una :Q

    ReplyDelete
  11. කියල වැඩක් නෑ නියමයි........ ගොඩක් වටිනවා ඈ ....
    ඔබට ජය

    ReplyDelete
  12. සාර්ථකයි කතාව

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.