Top Ad unit 728 × 90

recent post

recent

සනික තියරිය

                                                                උදේ පාන්දර වලත්ත කතාවක් ලියන්නට ගොස් හොද හැටි පරිප්පු කෑවේමී,.,ආයෙ මැරුවත් මම නන් ඕං ලියන්නෙ නැත . දැන් ලැබුනු ප්‍රතිචාර හොද පැත්තට ගන්න වෙලාවයි,. කොයි කවුරුත් ආස කරන දෙයක්නේ මේ ඉස්ත්‍රී පාර්ශවය සම්බන්ද දේවල්,., මම කලින් පෝස්ටුවක් ලිවුවා ඒ අයත් එක්ක ජීවත් වෙන්න ඕනි විදිය ඒක බලල නැත්තන් මේතනින් ගිහින් බලන්න  ,.
,

 අද ලියන්නෙ කෙල්ලෙක් දාගන්න තියන කොටම ක්‍රමේ,., ඉක්මන්ම ක්‍රමේ මේක පොඩි වෙලාවකින් කෙල්ලෙක් දාගන්න පුලුවන් විදිය., ආ ,., හෙනම සරලයි,.,  








කෙලින් බලන්න




ඇහැක් ගහන්න



ලගට යන්න



කොලේක ලියල නම්බර් එක දෙන්න(කලින් සෙට් කොරන් ඉන්න ඕනි)




ඉක්මනට එතනින් මාරු වෙලා දුවන්න,.,( බස් එකේ නන් බහින්න.. )





ඉක්මනට මාරු වෙලා දුවන්නේ ,.,ගහන්න ආවොත් කියලා,.,., ,., අනික තුන් හතර දෙනෙකුට නම්බර් එක දෙන්න  .,එකෙක් හරි නිකන්මටවත් මිස්කෝල් එකක්වත් ගන්නෙ නැතෑ ,., අදට ඇති බුදු සරණයි,.,.,.,.
සනික තියරිය Reviewed by සුදු මහත්තයා on 8:52 PM Rating: 5

6 comments:

  1. හොද වැඩසටහනක් 7 පන්තියේ ළමයිට ...

    ReplyDelete
  2. :n හතේ පන්තියේ ,.,ඈ ඇයි දැන් හතේ පන්තියෙන් ඉන්න එවුව්නුත් කෑලි ටෝක් කරනවද

    ReplyDelete
  3. යකෝ අපි ඕවා කරේ 7 පන්තියේදී :P

    ReplyDelete
  4. ඔව් බන්,පරණ සිලබස්

    ReplyDelete
  5. :j අලුත් සිලබස් ඉතින් මම දානවනේ ,.,පරන් සිලබස් එක ඉතින් සාර්ථක මදිනේ ,.,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.