ඇපල් සහ ස්ටීවු ජොබ්ස්
මම ඉතින් හැමදාම එකම රාමුවෙනේ,., ලවු වලට මොනව හරි ට්‍රික්ස් ටිකක කියනවා ,.,නැත්තන් කෙටි කථාවක් ලියනවා නැත්තන් වලත්ත කථාවක් ල්ඉයල චාටර් වෙනවා ,., ඉතින් මට හිතුනා මේ රාමුවෙන් පොඩ්ඩක් පිට පනින්න ඕනි කියල,.,ඒ නිසා අද මම තීරනය කලා කාලයත් සමග යට යන චරිතයක් ගැන කතා කරන්න ,
.,මම මේ පෝස්ටුව ලියන්න මහන්සි උනා ටිකක්..
ස්ටීවු ජොබ්ස් 21ක්වන සියවසේ විශ්මිත නිර්මාපකයා ලෙස තමයි මොහුව හදුන්වන්නේ ,., මොහු උපත ලැබූයේ 1955දී සැන්ෆ්‍රැන්සිස්කෝහිදී .. මොහුට මවෙක් සිටියද පියෙක් නොවූයේය.මොහු ඉපදී සතියකින් පසු මොහුව දරුකමට හදාගැනීමට ලබා දෙන ලදී.
1976 දී ස්ටීවු වොස්නිආක් සමග එකතුව පලමු ඇපල් පරිගනකය පාලෝ අල්ටෝහිදී සොයාගත්තා
මෙම පරිගනකය සොයාගත්තද මෙය වෙලද පොලට නිකුත් කලේ නැහැ ,.,
ඊට පස්සේ 1977දී. Apple II පරිගනකය වෙලද පොලට ඉදිරිපත් කලා
මෙම ඇපල්2 යන පරිගනකය ඉතා ප්‍රාථමික මට්ටමේ පරිගනකයක්,.,., මේ කාලයේ පරිගනකයට මවුසය කියන උපාංගය තිබුනේ නැහැ,., ඊට පසුව 1983දී මොහු තිරයේ වූ අයිකනයක් තොරාගැනීම සහිත පලමූ පරිගනකය නිර්මානය කරා(LISA)
ඊට පස්සේ 1984 දී macintosh PC දෘඩ තැටියක් හා එහිම වූ මොනිටරයක් සහිතව හදුන්වා දුන්නා
මෙය නිපදවා අවුරුද්දක් ගත වීමට මත්තෙන් සමාගෙම අබ්යන්තර බලය පිලිබද අර්බුදයක් නිසා 1985දී ඔහු ඇපල් වෙතින් ඉල්ලා අස් වුනා
ඊට පසු ඔහු lucasfilm's පරිගනක ග්‍රැෆික් සමාගම මිලට ගෙන pixar නමින් ආරම්බ කරා
ඊට පසු දිගු නිහැඩියාවකින් පසුව 2001 දී ම්ඔහු විසින් ipod හදුන්වා දීම,මෙය පසුව ලෝකයේ ඉහලම ඉල්ලුමක් සහ අලෙවියක් ඇති සාක්කු ඩිගිටල් සංගීත ධාවකය බවට පත් වීම.
ඉන්පසු මොහු 2003දී අන්තර්ජාල සංගීත වෙලද සැල ITunes ඇරඹුවා
2004දී ස්ටිවු ජොබ්ස් මහතාගෙ අග්න්යාසයේ පිලිකාවක් බව අනාවරනය වීම හා එය ඉවත් කිරීම සදහා ශල්යකර්මයක් සිදු කිරීම..
ඉන් පසුව ඔහුගේ සොයාගැනීම් තව දුරටත් වර්දනය කරමින් 2007දී ස්පර්ශයට සංවේදී ස්මාර් ජංගම දුරකථන යුගය අරඹමින් I phone හදුන්වා දීම
ඉන් පසුව නැවතත් 2009වර්ශයේදි මොහු නැවතත් අසනීප වුවා,.,ඔහු එම වසරේදි අක්මාව බද්ද කිරීමේ ශ්ල්යකර්මයකට මූන දුන් නිසා මාස 6ක ලෙඩ නිවාඩුවක් ලබාගත්තා,.,.,
මොහුගේ රෝගය නිසාවෙන් නොනැවතී,.,ඔහු,., 2010 වර්ශයේදි iPad ටැබ්ලට් පරිගනකය ලොවට හදුන්වා දුන්නා,ඒත් සමගම ඇමරිකාවේ විශාලම තාක්ශනික සමාගම බවටද ඇපල් සමාගම පත් වුනා..
ඉන් පසුව නැවතත් අසනීප තත්වයට බාජනය වූ ස්ටීවු ජොබ්ස් මහතා තවත් ලෙඩ නිවාඩූ කාල සීමවක් ලබා ගැනීම
ඉන් පසු ඔහු අගෝස්තු 24 වෙනිදා ඔහුගේ ප්‍රධාන විදායක තනතුරින් ඉල්ලා අස් වූවා,.,.,
පසුව අපට මේ සා වූ මෙහෙවරක් කල,.ලාලුත් දේවල් අල්උත් විදියට සිතා අලුත් විදියට ඉදිරිපත් කල 21වන සියවසේ නිමැවුම්කරුවා
2011-ඔක්තෝබර් 5 වන දින ලොවෙන් සමු ගත්තා
ඇපල් සමාගම පිලිබද දල විස්තරයක්
.,මම මේ පෝස්ටුව ලියන්න මහන්සි උනා ටිකක්..
ස්ටීවු ජොබ්ස් 21ක්වන සියවසේ විශ්මිත නිර්මාපකයා ලෙස තමයි මොහුව හදුන්වන්නේ ,., මොහු උපත ලැබූයේ 1955දී සැන්ෆ්‍රැන්සිස්කෝහිදී .. මොහුට මවෙක් සිටියද පියෙක් නොවූයේය.මොහු ඉපදී සතියකින් පසු මොහුව දරුකමට හදාගැනීමට ලබා දෙන ලදී.
1976 දී ස්ටීවු වොස්නිආක් සමග එකතුව පලමු ඇපල් පරිගනකය පාලෝ අල්ටෝහිදී සොයාගත්තා
පලමු ඇපල් පරිගනකය |
ඊට පස්සේ 1977දී. Apple II පරිගනකය වෙලද පොලට ඉදිරිපත් කලා
Apple II පරිගනකය |
|
macintosh PC |
මෙය නිපදවා අවුරුද්දක් ගත වීමට මත්තෙන් සමාගෙම අබ්යන්තර බලය පිලිබද අර්බුදයක් නිසා 1985දී ඔහු ඇපල් වෙතින් ඉල්ලා අස් වුනා
ඊට පසු ඔහු lucasfilm's පරිගනක ග්‍රැෆික් සමාගම මිලට ගෙන pixar නමින් ආරම්බ කරා
ඊට පසු දිගු නිහැඩියාවකින් පසුව 2001 දී ම්ඔහු විසින් ipod හදුන්වා දීම,මෙය පසුව ලෝකයේ ඉහලම ඉල්ලුමක් සහ අලෙවියක් ඇති සාක්කු ඩිගිටල් සංගීත ධාවකය බවට පත් වීම.
පලමු ipod ය |
ඉන්පසු මොහු 2003දී අන්තර්ජාල සංගීත වෙලද සැල ITunes ඇරඹුවා
2004දී ස්ටිවු ජොබ්ස් මහතාගෙ අග්න්යාසයේ පිලිකාවක් බව අනාවරනය වීම හා එය ඉවත් කිරීම සදහා ශල්යකර්මයක් සිදු කිරීම..
ස්ටීවු ජොබ්ස් බහතාගෙ වෙනස් වීම (පිලිකාව හේතුවෙන්) |
ඉන් පසුව ඔහුගේ සොයාගැනීම් තව දුරටත් වර්දනය කරමින් 2007දී ස්පර්ශයට සංවේදී ස්මාර් ජංගම දුරකථන යුගය අරඹමින් I phone හදුන්වා දීම
|
ඉන් පසුව නැවතත් 2009වර්ශයේදි මොහු නැවතත් අසනීප වුවා,.,ඔහු එම වසරේදි අක්මාව බද්ද කිරීමේ ශ්ල්යකර්මයකට මූන දුන් නිසා මාස 6ක ලෙඩ නිවාඩුවක් ලබාගත්තා,.,.,
2009 වර්ශයට ආසන්න වන විට ඔහුගේ පෙනුම |
මොහුගේ රෝගය නිසාවෙන් නොනැවතී,.,ඔහු,., 2010 වර්ශයේදි iPad ටැබ්ලට් පරිගනකය ලොවට හදුන්වා දුන්නා,ඒත් සමගම ඇමරිකාවේ විශාලම තාක්ශනික සමාගම බවටද ඇපල් සමාගම පත් වුනා..
|
ඉන් පසුව නැවතත් අසනීප තත්වයට බාජනය වූ ස්ටීවු ජොබ්ස් මහතා තවත් ලෙඩ නිවාඩූ කාල සීමවක් ලබා ගැනීම
ඉන් පසු ඔහු අගෝස්තු 24 වෙනිදා ඔහුගේ ප්‍රධාන විදායක තනතුරින් ඉල්ලා අස් වූවා,.,.,
පසුව අපට මේ සා වූ මෙහෙවරක් කල,.ලාලුත් දේවල් අල්උත් විදියට සිතා අලුත් විදියට ඉදිරිපත් කල 21වන සියවසේ නිමැවුම්කරුවා
2011-ඔක්තෝබර් 5 වන දින ලොවෙන් සමු ගත්තා
ඇපල් සමාගම පිලිබද දල විස්තරයක්
Apple Inc. | |
Public | |
· NASDAQ-100 component · S&P 500 component | |
Industry | |
Founded | April 1, 1976 (incorporatedJanuary 3, 1977 as Apple Computer, Inc.) |
Founder(s) | |
Headquarters | Apple Campus, 1 Infinite Loop,Cupertino, California, U.S. |
Number of locations | 364 retail stores(as of October 2011) |
Area served | Worldwide |
Key people | · Tim Cook (CEO) · Arthur D. Levinson(Chairman)[2] · Steve Jobs (Chairman, 1976-1985, 2011; CEO, 1997–2011) |
Products | Products list[show] |
Services | Services list[show] |
Revenue | |
US$ 33.790 billion (2011)[3] | |
US$ 25.922 billion (2011)[3] | |
US$ 116.371 billion (2011)[3] | |
US$ 76.615 billion (2011)[3] | |
Employees | 60,400 (2011)[4] |
Website |
ඇපල් සහ ස්ටීවු ජොබ්ස්
Reviewed by සුදු මහත්තයා
on
12:13 AM
Rating:
:e
ReplyDeleteබොහොම ඉස්තුතියි අක්කී
Deleteවැදගත් ලිපියක්!
ReplyDeleteබොහොම ඉස්තුතියි අක්කී
Delete