මම ඉතින් හැමදාම එකම රාමුවෙනේ,., ලවු වලට මොනව හරි ට්‍රික්ස් ටිකක කියනවා ,.,නැත්තන් කෙටි කථාවක් ලියනවා නැත්තන් වලත්ත කථාවක් ල්ඉයල චාටර් වෙනවා ,., ඉතින් මට හිතුනා මේ රාමුවෙන් පොඩ්ඩක් පිට පනින්න ඕනි කියල,.,ඒ නිසා අද මම තීරනය කලා කාලයත් සමග යට යන චරිතයක් ගැන කතා කරන්න ,.,මම මේ පෝස්ටුව ලියන්න මහන්සි උනා ටිකක්..
ස්ටීවු ජොබ්ස් 21ක්වන සියවසේ විශ්මිත නිර්මාපකයා ලෙස තමයි මොහුව හදුන්වන්නේ ,., මොහු උපත ලැබූයේ 1955දී සැන්ෆ්‍රැන්සිස්කෝහිදී .. මොහුට මවෙක් සිටියද පියෙක් නොවූයේය.මොහු ඉපදී සතියකින් පසු මොහුව දරුකමට හදාගැනීමට ලබා දෙන ලදී.
1976 දී ස්ටීවු වොස්නිආක් සමග එකතුව පලමු ඇපල් පරිගනකය පාලෝ අල්ටෝහිදී සොයාගත්තා |
පලමු ඇපල් පරිගනකය |
මෙම පරිගනකය සොයාගත්තද මෙය වෙලද පොලට නිකුත් කලේ නැහැ ,.,
ඊට පස්සේ 1977දී. Apple II පරිගනකය වෙලද පොලට ඉදිරිපත් කලා |
Apple II පරිගනකය
|
මෙම ඇපල්2 යන පරිගනකය ඉතා ප්‍රාථමික මට්ටමේ පරිගනකයක්,.,., මේ කාලයේ පරිගනකයට මවුසය කියන උපාංගය තිබුනේ නැහැ,., ඊට පසුව 1983දී මොහු තිරයේ වූ අයිකනයක් තොරාගැනීම සහිත පලමූ පරිගනකය නිර්මානය කරා(LISA)ඊට පස්සේ 1984 දී macintosh PC දෘඩ තැටියක් හා එහිම වූ මොනිටරයක් සහිතව හදුන්වා දුන්නා |
macintosh PC |
මෙය නිපදවා අවුරුද්දක් ගත වීමට මත්තෙන් සමාගෙම අබ්යන්තර බලය පිලිබද අර්බුදයක් නිසා 1985දී ඔහු ඇපල් වෙතින් ඉල්ලා අස් වුනා
ඊට පසු ඔහු lucasfilm's පරිගනක ග්‍රැෆික් සමාගම මිලට ගෙන pixar නමින් ආරම්බ කරා
ඊට පසු දිගු නිහැඩියාවකින් පසුව 2001 දී ම්ඔහු විසින් ipod හදුන්වා දීම,මෙය පසුව ලෝකයේ ඉහලම ඉල්ලුමක් සහ අලෙවියක් ඇති සාක්කු ඩිගිටල් සංගීත ධාවකය බවට පත් වීම.
 |
පලමු ipod ය |
ඉන්පසු මොහු 2003දී අන්තර්ජාල සංගීත වෙලද සැල ITunes ඇරඹුවා


2004දී ස්ටිවු ජොබ්ස් මහතාගෙ අග්න්යාසයේ පිලිකාවක් බව අනාවරනය වීම හා එය ඉවත් කිරීම සදහා ශල්යකර්මයක් සිදු කිරීම.. |
ස්ටීවු ජොබ්ස් බහතාගෙ වෙනස් වීම (පිලිකාව හේතුවෙන්) |
ඉන් පසුව ඔහුගේ සොයාගැනීම් තව දුරටත් වර්දනය කරමින් 2007දී ස්පර්ශයට සංවේදී ස්මාර් ජංගම දුරකථන යුගය අරඹමින් I phone හදුන්වා දීම
 |
Developer | Apple Inc. |
---|
Manufacturer | Foxconn (OEM)[1] |
---|
Slogan(s) | "This is only the beginning." "Touching is believing.""Apple reinvents the phone." "Say Hello to iPhone." |
---|
Form factor | Slate |
---|
Generation | 1st (1G) |
---|
Model | A1203[2] |
---|
Release date | June 29, 2007 |
---|
Units sold | 6.1 million[3] |
---|
Operating system | iPhoneOS 3.1.3 (build 7E18) Released February 2, 2010; 2 years ago OS no longer supported by Apple; third party operating systems available[4] |
---|
Power | Built-in rechargeable li-ion battery[5] 3.7 V 1400 mAh |
---|
CPU | Samsung 32-bit RISC ARM1176JZ(F)-S v1.0[6] 620 MHz Underclocked to 412 MHz[7] |
---|
Storage capacity | 4, 8 or 16 GB flash memory |
---|
Memory | 128 MB eDRAM[8] |
---|
Display | 3.5-inch screen (diagonally) 320×480-pixel resolution at 163 ppi 2:3 aspect ratio 18-bit (262,144-color) LCD |
---|
Audio | Two speakers TRRS headphone jack, 20 Hz to 20 kHz frequency response (internal, headset) Microphone |
---|
Input | Multi-touch touchscreen display 3-axis accelerometer Proximity sensor Ambient light sensor Microphone Headset controls |
---|
Connectivity | Quad-band GSM/GPRS/EDGE (850 900 1800 1900 MHz) Wi-Fi (802.11 b/g) Bluetooth 2.0 USB 2.0/Dock connector[9] |
---|
Online services | App Store, iTunes Store, MobileMe,Safari (web browser) |
---|
Dimensions | 115 mm (4.5 in) H 61 mm (2.4 in) W 11.6 mm (0.46 in) D |
---|
Weight | 135 g (4.8 oz) |
---|
Successor | iPhone 3G |
---|
Related articles | iPad, iPod Touch (comparison) |
---|
|
ඉන් පසුව නැවතත් 2009වර්ශයේදි මොහු නැවතත් අසනීප වුවා,.,ඔහු එම වසරේදි අක්මාව බද්ද කිරීමේ ශ්ල්යකර්මයකට මූන දුන් නිසා මාස 6ක ලෙඩ නිවාඩුවක් ලබාගත්තා,.,.,
 |
2009 වර්ශයට ආසන්න වන විට ඔහුගේ පෙනුම
|
මොහුගේ රෝගය නිසාවෙන් නොනැවතී,.,ඔහු,., 2010 වර්ශයේදි iPad ටැබ්ලට් පරිගනකය ලොවට හදුන්වා දුන්නා,ඒත් සමගම ඇමරිකාවේ විශාලම තාක්ශනික සමාගම බවටද ඇපල් සමාගම පත් වුනා.. |
The first-generation iPad showing its home screen | Developer | Apple Inc. |
---|
Manufacturer | Foxconn (on contract)[1] |
---|
Type | Tablet computer |
---|
Release date | Wi-Fi model (U.S.): April 3, 2010[2][3] Wi-Fi + 3G Model (U.S.): April 30, 2010[4] International: May 28, 2010[5] iPad 2 (U.S.): March 11, 2011[6] iPad 2 (International): March 25, 2011 3rd gen (U.S.): March 16, 2012 |
---|
Units sold | 67.1 million (as of 31 March 2012)[7][8][9][10][11][12][13][14] |
---|
Operating system | 5.1.1 Latest version released May 7, 2012; 46 days ago |
---|
Power | Built-in rechargeable Li-Po battery 25 W·h (90 kJ), 10hr life[15] |
---|
CPU | 1st generation 1 GHz Apple A4[15][16] 2nd generation 1 GHz Apple A5 3rd generation 1 GHz Apple A5X |
---|
Storage capacity | 16, 32, or 64 GB flash memory[15] |
---|
Memory | 1st generation 256 MB DDR RAM[17] 2nd generation 512 MB DDR2 RAM[18] 3rd generation 1 GB DDR2 RAM[19] |
---|
Display | 1st & 2nd generation 1024 × 768 px 132 PPI 4:3 aspect ratio 9.7 in (250 mm) diagonal XGA, LED-backlit IPS LCD[15] 3rd generation 2048×1536 px 264 PPI |
---|
Graphics | 1st generation PowerVR SGX535[20] 2nd generation PowerVR SGX543MP2[21] 3rd generation PowerVR SGX543MP4 |
---|
Input | Multi-touch screen, headset controls,proximity and ambient light sensors, 3-axis accelerometer, digital compass 2nd generation adds: 3-axis gyro |
---|
Camera | 1st generation: None 2nd generation: Front-facing and720p rear-facing 3rd generation: Front-facing and1080p rear-facing |
---|
Connectivity | Wi-Fi (802.11 a/b/g/n) 1st & 2nd Generation Bluetooth 2.1 + EDR GSM models also include: UMTS / HSDPA (850, 1900, 2100 MHz)GSM / EDGE(850, 900, 1800, 1900 MHz) CDMA model also includes:CDMA/EV-DO Rev. A (800, 1900 MHz) 3rd Generation Bluetooth 4.0 technology GSM models also include: LTE (700, 2100 MHz) UMTS /HSDPA/HSPA+/DC-HSDPA(850, 900, 1900, 2100 MHz) GSM /EDGE (850, 900, 1800, 1900 MHz) CDMA model also includes: LTE(700 MHz)CDMA/EV-DO Rev. A (800, 1900 MHz)UMTS / HSDPA/HSPA+/DC-HSDPA(850, 900, 1900, 2100 MHz) GSM /EDGE (850, 900, 1800, 1900 MHz) |
---|
Online services | iTunes Store, App Store, iCloud,iBookstore |
---|
Dimensions | 1st generation 9.56 in (243 mm) (h) 7.47 in (190 mm) (w) 0.50 in (13 mm) (d) 2nd generation 9.50 in (241 mm) (h) 7.31 in (186 mm) (w) 0.34 in (8.6 mm) (d) 3rd generation 9.50 in (241 mm) (h) 7.31 in (186 mm) (w) 0.37 in (9.4 mm) (d) |
---|
Weight | Wi-Fi model: 1.5 lb (680 g) Wi-Fi + 3G model: 1.6 lb (730 g)[15] 2nd generation: 1.325 lb (601 g) 3rd generation Wi-Fi model:1.44 lb (650 g) 3rd generation Wi-Fi + 4G model:1.46 lb (660 g) |
---|
Related articles | iPhone, iPod touch (Comparison) |
---|
|
ඉන් පසුව නැවතත් අසනීප තත්වයට බාජනය වූ ස්ටීවු ජොබ්ස් මහතා තවත් ලෙඩ නිවාඩූ කාල සීමවක් ලබා ගැනීම
ඉන් පසු ඔහු අගෝස්තු 24 වෙනිදා ඔහුගේ ප්‍රධාන විදායක තනතුරින් ඉල්ලා අස් වූවා,.,., පසුව අපට මේ සා වූ මෙහෙවරක් කල,.ලාලුත් දේවල් අල්උත් විදියට සිතා අලුත් විදියට ඉදිරිපත් කල 21වන සියවසේ නිමැවුම්කරුවා2011-ඔක්තෝබර් 5 වන දින ලොවෙන් සමු ගත්තා
.jpg)
ඔබ විශිශ්ටයෙකී,., ඇපල් සමාගම පිලිබද දල විස්තරයක්
Apple Inc. |
|
| Public |
| |
Industry | |
Founded | April 1, 1976 (incorporatedJanuary 3, 1977 as Apple Computer, Inc.) |
Founder(s) | |
Headquarters | |
Number of locations | 364 retail stores(as of October 2011) |
Area served | Worldwide |
Key people | · Steve Jobs (Chairman, 1976-1985, 2011; CEO, 1997–2011) |
Products | |
Services | |
Revenue | |
| US$ 33.790 billion (2011)[3] |
| US$ 25.922 billion (2011)[3] |
| US$ 116.371 billion (2011)[3] |
| US$ 76.615 billion (2011)[3] |
Employees | |
| |
Website | |
:e
ReplyDeleteබොහොම ඉස්තුතියි අක්කී
Deleteවැදගත් ලිපියක්!
ReplyDeleteබොහොම ඉස්තුතියි අක්කී
Delete