Top Ad unit 728 × 90

recent post

recent

ආඩම්බර සදවතී

දැන් සති දෙකකට කලින් මට මගෙ යාලුවෙක් හරි අපූරූ සිංදුවක් ගෙනල්ල දුන්නා.. සින්දුව ආඩම්බර සදවතී ,.,කියන සිංදුව ,., මේ සිංදුව මේ වෙනකොට මම 300 පාරකට වඩා අහල තියනව ශුවර් ,. පොඩ්ඩක් ගෝශාකාරි බව වැඩි උනත් එක්තරා යථාර්තයකින් යුතු සිංදුවක් කියල හැගෙනවා.
.  ඇත්තටම ආදරේ කියන ගැගීම මේ වෙනකොට විදින ගැගෙන කෙනෙකුට හොදින් විදින්න පුලුවන් සින්දුවක්,.


ආඩම්බර සදවතී Reviewed by සුදු මහත්තයා on 9:30 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.