Top Ad unit 728 × 90

recent post

recent

අහන්න ආදරේ තරම්

                                               මට මේ සිංදුව ගැන නං කියන්න දෙයක් නැහැ විරහව කියන දේ උපරිමයෙන් මතු කරලා තියනවා ,.,ඇත්තටම සිංදුව ඉවර වෙනකොට ඇඩෙනවා ,., විශුවල් එකේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ අපේ බාශාවෙන්ම කියනවනන් දුශ්නත් ගේ රැගිල්ල වැඩියි ,
., ඇත්තටම ඒ ෆීලින් එක හොදට පෙන්න්නන් උත්සාහ දරල තියනවා ඒත් වැඩියි,., ඒ හැරුනම සින්දුව නං  excellent  ,., ඒකත් අහලම බලන්න ,.,



අහන්න ආදරේ තරම් Reviewed by සුදු මහත්තයා on 9:38 AM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.