Top Ad unit 728 × 90

recent post

recent

ඉරිදා පොලේ නැන්දම්මා

                                                         මම කාලෙකට පස්සෙ ඊයේ පොළේ ගියා අතේ සතේ නැතුව කිච්චිය පිච්චියට ගිහින් තිබ්බේ ඉතින් අම්මගෙන් කීයක් හරි ශේප් ක්අරගන්න නන් අම්මව ශේප් එකේ තියාගන්න එපැයි,., ඉතින් අම්ම පොලා යන්න ලේස්ති වෙනකොට මම ඉතින් මගේ ඉස්කූටී රාජය අරගෙන බැස්ස එලියට .. අම්ම දන්නව ඉතින් පුතා එන්නෙ මොකාටද කියලා ඉතින් අම්මත පොඩි හිනාවකුත් දාගෙන නැග්ගා ඈ,., (තෙල් තියනවද මන්දා) මම ඉතින් ඉස්ටාට් කරගෙන ගියයි කියමුකෝ පොලට,.,  දැන් ඉතින් අම්මත්  තම ආදරණිය පුත්‍රයා පොලේ ඒමේ සතුටට (ලැබුනු චාන්ස් එක නිසා) මට  
තඩි පොල් බෑග් එක දුන්නා,.


                                                     ඔන්න ඉතින් මමත් අම්මගෙ පස්සෙන් වැටිල පොල වටේ යනවා ,.,අම්ම ඉතින් එලවලුවක් ගන්න මුලු පොල වටේම වට හතරක් පහක් ගහනෝ,., එලවලු ,., 10ක් දොලහක් ගන්නකොට  වට කීයක් ඇවිදලද බලන්නකෝ. මට කලින් අත්දැකීම් තිබ්බට පෙරේද වැහැල නිසා ඊයේ පොල ගන්න දෙයක් නෑ වඩ ගොඩ,., හොදටම දැනුනා ගහපු වට ටික,., අනික් දවසෙ අම්මගෙ පස්සෙන් යන්න මම පොලට බයිසිකලයක් අරන් යනවා..  ශා ලස්සන ලස්සන  ගෑණු ල්අමිස්සියෝත් පොළේ එනව නේද ,., දැන් ඉතින් කොල්ලට හැමදාම පොලේ එන්නයි හිත,., තදට තදේ ඩෙනිම ගහලා  පොලේ බඩු තෝරන ලැමිස්සියෝ සෑම තැනම ,.  අම්මගෙ පිටිපස්සෙන් යන්නෙ හොද වෙලාවට ඉස්සරහින් ගියානන් මේ මුකුත් නෑ ,.,ඒත් පස්සෙ හැරි හැරී බලනවා (දන්නවනේ පුතන්ඩියගෙ හැටි)


                                                 කොහොමෙන් කොහොම හරො දැන් අවසාන අවස්තාව ,, දැන් තමයි ඉතින් මගේ වාරේ . පොල් ගන්න පොට් එකට ආවා ,., මම ඉතින් එලවලු උස්සන් යන්නෙ වීරය වගේ පොල් ගෝනියත් දෙකට තුනට නැමිලා අරන් යනවා ,.,ඔන්න ඉතින් පොල් ගන්න තැනට ගියයි කියමුකෝ,., ටිකක දැකල පුරුදූ ඉස්ත්‍රී පරානයක් ඉන්නවා ,., ම්ම් ම් ම්ම් ,, පරන කෑල්ලක්වත්ද කියල බැලුවේ ,. නැහැ ,. වගේ ,.,හොදට බලන්නත් බෑ අමමත් ඉන්නවා ,අනික නැමිල පොල් තෝරන්නේ :D මම ඉතින් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලනේ ඒක නිසා බැලුවේ නෑ,.,  දැන් තව් ටිකක් පොල් ගන්න ප්ලේස් එකට ලං වෙනවා ,., මට ඉතින් ඔය අස්සෙ මගේ  හාවිව මතක් උනා ,., ඒ එක්කම ,.,පොළේ එන්න කලියෙන් එවපු SMS එකත් මතක් උනා


"mage sudu mahathtayo ape ammatha pole awa pol wagayak genna oni kiyala wediya muna gehenna inna epa ammata mage petiya gena kawuda eka eka ewa  kiyala "    




ම්ම්ම්ම් අම්මත සිලි නැන්දම්මද ,., පොඩි සැකයකුත් ආවා ,.,  ඒ වගේමයි ශේප් එක ඇරපු අතක් නැහැ ඒ කොන්ඩේ, ඒ ඇදුම ඒ නැවිල්ල ,., හරි හරි නැන්දම්මම තමයි දැන් ඉතින් "හුටා" තමයි ,.,මම පොඩ්ඩක් මෙහායින් නතර උනා ,.,., අම්ම ගියා පොල් ගන්න තැනට "මුදලාලි පොල් කීයද" "මිස් මේක  28යි මේක 20යි මේක 18යි" ,.,  අහ අක්කෙ,., අපෙ අම්ම කැරකිල බැලුවා,., "ආ නංගී"  "අක්ක පොලේ ඇවිල්ල වගේ" "ඔවු නංගි,." "ඉතින් අක්කේ" "මේ දැන් දුව එහෙම කොහොමද හොදින් ඉන්නවද "  අම්මට හුඩු නැන්දම්මා තාම මාව දැක්කේ නැහැ මම අරන් දීපු 4න් එක මාට්ටු වෙලා තාම සතියක්වත් නැහැ ,.,හම්මෙ හයියෝ,.,., අපෙ අම්ම දුව ගැන අහනව මෙන්න ,., මගෙ උන්ඩුක පුච්චෙට යටින් තියන ග්‍රසනිකාව හරියෙන් නිකන් ඉරක් යන්න වගේ දැනුනා අම්මේ,., අනේ සුදු අම්මෙ මොක ඇහුවත් දුව ගැන නන් අහන්න් එපා මගෙ අම්මේ,.,  "ප්‍රශ්නයක් නැහැ අක්කෙ,., එයා මේ දවස් වල ඉස්කෝලේ වැඩ ,.,පොඩි පොඩි ඉතින් අවුල් දෙක තුනක් ගියා දන්නවනේ ඉතින් මේ වයසට" හුටා හයියෝ./. " ඒක තමයි නංගී,., අපෙ කොල්ලත් ,.,අහ් කියනකොට මතක් උනේ කෝ මෙයා ම්ම පුතත් එක්ක පොලේ ආවෙ නංගී"   " ආ කෝ කොහෙද පේන්න වත් නෑනේ අක්කේ "

______________________________________________________________________________

මේ අවස්තාව මන විට මා මාගෙ උන්ඩුක පුච්චට යටින් තියන ග්‍රසනිකාවෙන් ආරම්බ වූ ඉර යටි බඩ කරා ගොස් ඊටත් පහලට ඇවිත් ඇති බැවින් ,.,වහාම මගෙ අතමානයට මීටර් සීයක් පමන ඇති පොදු වැසිකිලියේ පුන්චී කෝප්පෙට මම පිම්පිය දමමින් උන්නෙම්,., හම්මෙ තියන සැප,., මම මේක ඇතුලට ආවේ බයකට එහෙම නෙවී ඕන් ඈ ,.,.,  දැන් හරි දාපු දාඩියත් වේලිල,.,මේක ඇතුලෙ පැය බාගයක් විතර ඉන්න ඇති,.,සල්ලි එකතු කරන එකා මොනව හිතනවද මන්දා ඔන්න ඔහෙ ඌට දහයට විස්සක්ම දීල යනව කියල හිතාගෙන මුලු වැසිකිලියෙම ඇතුල පරික්ශා කලා,., මේකේදි දැක්ක දේවල් මම වෙන දවසක කියන්නන්.. අහෝ දුකකි ඉරකි තිතකි,., ඇතුල නන් පංකාදුයි ,.,එපා වෙන තරමට,., හරි දැන් ඉතින් එලියට එන වෙලාව ,., ටොයිලට් අංකලයට ඇවරිය දාලා රුපියල් විස්සත් දීගෙනම එලියට බැස්ස,., හම්මේ නැන්දම්ම නෑ ,.,  ආ අම්මෙ,., "කොහෙද ගියේ " "අ නෑ මේ ,. " නෑ මේ නෙවෙයි කොහෙද ගියේ"  "කෑ ගහන්න එපා අම්මේ පොලේ මිනිස්සු බලාගෙන ඉන්නේ ,.,මම ටොයිලට් එකට ගියා "  "ඉතින් කිවුවෙ නැත්තෙ"  "කිය කිය ඉන්න වෙලාවක් තිබ්බෙ නැහැ මට ඉන්න බෑ මම ගියා"   නැන්දම්ම මොනවා කිවුවද දන්නෙ නැහැ අම්මගෙ මූනත් නිකන් ඩබල් වෙලා වගේ අද ගෙදර යමන්කෝ කියනව වගේ මූනක්,., අම්ම ටිකක වෙලා කල්පනා කරනව මොකක හරි මතක් කරන්න වගේ __මූව ගහල බදිනවද බැදල ගහනවද කියල වෙන්න ඇති __   , ඔන්න් මගේ පැත්තට හැරුනා  පොල මැදදි කනේ පාරක්වත් වැදුනොත් විලි ලැජ්ජාවයි ,., "ආ මේ.,,.දැක්කෙ නැද්ද පුශ්ප ඇන්ටිව"   "කවුරු කෝ කොහෙද"  "ඇයි ලමයෝ මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර හිටියේ "  "මම දැක්කේ නෑනේ "   හයියෝ අරූට දුන්නු රුපියල් විස්ස ආයෙ අරන් එන්න හිතයි ඒක තව 5ක් දැම්මනන එයාර්ටෙල් කාර්ඩ් එකක්නේ  " ඒකනේ අන්න චුට්ටි අක්ක ආයෙ ප්‍රශ්නයක් දාගෙනලු" දුව ගැන අහල තියෙන්නෙ මේක තමයි "හා එහෙමද ,., කෝ පොල්,.,  "පොල් ටික තාත්ත අතේ යැවුවා "  "තාත්ත අවේ නෑනේ  ..!"  "කෝ ඉතින් මාත් එක්ක ආපු කෙනා හිටියේ නෑනේ ඉතින් මම තාත්තට කෝල් ක්අරල පොල් ටික අරන් යන්න කිවුවා..දැන් ඉතින් ඉදල වැඩක් නැහැ ගෙදර ගිහින් තාත්තට උදවු කරන්න" හුටා කාල වරෙන්කෝ ,., අන්තිම රුපියල් විස්ස ඉවර වීමේ දුකින් මා පෙලී සිටිද්දි අද ලැබෙන්නට තිබූ බෝනස් එකත් නැතිවුනා සැක්,.,., "හා මම යනෝ එහෙනන්"    මොනව කරන්නද  ඉතින් මේ වගේ වෙලාවට තමයි නැන්දම්මල එක්කයි ඒ ව්අගේ අය එක්කයි මල පනින්නේ .. ශික් ආයෙ නන් නැන්දම්ම නෙවෙයි ,., මාමන්ඩිය හිටියත් මම ටොයිලට් අස්සෙ රිංගන්නෙ නෑ අම්මපා,.,

ඉරිදා පොලේ නැන්දම්මා Reviewed by සුදු මහත්තයා on 7:08 PM Rating: 5

13 comments:

  1. ඇති ඔය තරමට බය උනා. නැන්දම්මා දැකලා ඔහොම බය උනා නම් කෙල්ල එක්ක ඉන්න කොට කොහේදී හරි මාට්ටු උනා නම් සුද්දට බඩු බනිස් තමා. ඇඩෙනවා :P

    ReplyDelete
  2. හොද වැඩේ උඹට :P

    ඔය වෙලාවට තමා මෙන්න මෙහෙම හිතෙන්නේ,

    නැන්දම්මේ....බුදු නැන්දම්මේ...... :r

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :g

    ReplyDelete
  3. නැන්දමම් වගේද බන් අපේ අම්මා ,., අයියෝ @රෙප් මහත්තයා

    ReplyDelete
  4. රජත් එන්නෙ අපිට කෙලින්නමයි :P @අඩවි රජ

    ReplyDelete
  5. දැන් ඉදන්ම ඔහොම බයඋනොත් හොදට හිටි ...

    ReplyDelete
  6. හිකිස් පට්ට පට්ට......
    උන්ඩුක පුච්චිය කොට වෙලාද බලපං......
    ජිල් ‍ෆිට් මලයා.....

    ReplyDelete
  7. අවුලක් නෑ කොයිවෙලෙහරි චාටර් වෙන්ට වෙනවනොවැ....

    ReplyDelete
  8. දැන් බය උනාම පස්සෙට ඔය බ්ය නැතිවෙනවා ඈ..@රොබින්

    ReplyDelete
  9. දැන් බය උනාම පස්සෙට ඔය බ්ය නැතිවෙනවා ඈ..@රොබින්

    ReplyDelete
  10. අනේ මන්දා බන් ,.,කොට තියා තියනවද දන්නෙත් නැහැ ඒක@යොමාල් බමුනුගේ

    ReplyDelete
  11. රාජ්ටත් අත්දැකීම තියනව වගේ එහෙනන් ආ ,.,එල එල@Raj

    ReplyDelete
  12. ඊලග වතාවේ නැන්දම්මට ෆේස් කරහන් මල්ලී... xD

    ReplyDelete
  13. හිහ් හිහ් හරි බුද්දි අයියේ ,.,@Buddhi

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.