Top Ad unit 728 × 90

recent post

recent

Activeden - Before - After Viewer v.1.1 - Wordpress Plugin එක බාගන්න

මේකනං ඉතින් blogs කරන අයට වැදගත් වෙන්නේ නැහැ .. හැබැයි ඉතින් .. එහෙමෙයි .. කියලමත් නැහැ .. මොකද හදිස්සියේම word press site එකක් හදන්න හිතිලා හැදුවොත් එහෙම ...  මෙන්න දැනට වර්ඩ් ප්‍රෙස් පාවිච්චි කරන අය වෙනුවෙන් ... පොඩි ප්ලගින් එකක් ප්‍රිමියම් ප්ලගින් එකක් .. බාගෙන දාගෙන බලන්නකෝ ...  මම මේ දවස් වල වර්ඩ් ප්රේ සයිට් එකක් හැඩ හැඩ ඉන්නේ.. එකට .
. ඔය එක එක කෑලි බෑලි හොයනකොට මේක හම්බු උනේ.. කස්ටිය දාගෙනම බලන්නකෝ ..  මේකෙන් වෙන දේ කියන්න තේරෙන්නේ නැහැ demo එක බලලා එක තේරුම් ගන්න ඈ ..

DEMO
DOWNLOAD PLUGGIN
Activeden - Before - After Viewer v.1.1 - Wordpress Plugin එක බාගන්න Reviewed by සුදු මහත්තයා on 2:22 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.