Top Ad unit 728 × 90

recent post

recent

මොකටද users ලව වටේ අරින්න blog එකේ downloads,derect ම දෙමු ..


අහා කොමද ඉතිං යාලුවනේ.. මම හිතනවා හොඳින් ඇති කියලා... දැන් ඉතින් කස්ටියගේ seo එහෙම up වෙලා ඇත්තේ .. නේද ;-) ..  මගේ seo නෙවෙයි මොක up උනත් alexa එකේ තාම කැරකෙන්නේ 330 ත් .. 220ත් අතර නිකන් පිස්සු වගේ .. එතනින් එහා යන්නම බැහැ .. හික්ස්..  ඔන්න ඉතින් මම අද දෙන්න කියලා හැදුවේ  පොඩි blog tricks එකක් ....  මේක ඉතින් බාල මහලු කොයි කාටත් විශේෂයෙන්
එක එක මාදිලියේ මෘදුකාංග වගේ ඒවා බාගන්න දෙන බ්ලොග්ස් වලට හොඳයි ... බ්ලොග් කරන අපිත් කැමතියි .. අපේ බ්ලොගියේත් නිකන web site වල downloads දෙනවා වගේ .. clik කරපු ගමන් down  වෙන්න පටන් ගන්න.. ඒ කැමැත්ත නිසාම තමයි .. මේක හොයාගත්තේ...  කියන්න දෙයක් නැහැ .. සැලකිය යුතු වේගෙකින් ඩවුන් වෙනවා ...

මුලින්ම මේකට මොකක් හරි hosting එකක register වෙලා ඉන්න ඕනි .. එහෙම රෙජිස්ටර් වෙලා පහල දාල තියන video එක බලන්නකෝ ... එකේ විදියට කරානම් සේරම හරි



මොකටද users ලව වටේ අරින්න blog එකේ downloads,derect ම දෙමු .. Reviewed by සුදු මහත්තයා on 6:14 AM Rating: 5

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පට්ට මචන් මේකන් බ්ලොග් එකට එන කට්ටියටනම් වාසියි එක නිසා අපි මේක දන්නා ඕනේ

      Delete
  2. සුද්ද මේකනම් වටිනවා වීඩියෝ එක පැහැදිලි නැහැනේ මචන්

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.