Top Ad unit 728 × 90

recent post

recent

ad fly වගේ site එකක් හදමු ...



හරි ඔන් ඉතින් කාලෙකට පස්සේ ,,  මට වෙලාව තියන හැටියට වටිනා පොස්ටුවක් ගෙන්න කියල හිතුවා... අපි කවුරු කවුරුත් හොඳටම දන්නවනේ adfly site එක ගැන .. මම හිතන්නේ නොදන්නා කෙනක් නැහැ .. ඉතින්  මේ සයිට් එක තියෙන්නේ අපිට මුදල් උපයන්න්නනේ .. fly 10 000 කට 5$ දෙනවා.. හේ හේ  ඉරිලා තමයි නවතින්නේ ... හේ හේ .. 


කොක වෙතත් .. කැමති ඇතිනේ තමන්ගේම කියලා මේ වගේ URL sortner අඩවියක්  හදාගන්න ..adfly ලා 10 000කට 5$ දෙනවනං ඔයාල හදන සයිට් එකේ 5 000 කට 5$ දෙන්න හැදුවොත් publisher ලා අනිවාර්යෙන්ම එනවනේ.. අනික ඉතින් කස්ටියගෙන් ads අරගෙන දාගන්නත් පුළුවනි .. (ලංකාවේ අයගේ)

මුලින්ම මම හදපු site එක බලලා ඉන්නකෝ...



DEMO SITE


හේ හේ  එයාල ad fly අපි සුදු ෆ්ලයි ... කොමද වැඩේ ... LOL ඕක මම නිකන් හැදුවේ... 
මෙන්න මේ script eka බාගෙන ඉන්නකෝ 


DOWNLOAD SCRIPT


දැන් ඉතින්   තම තමන් register වෙලා ඉන්නවා නේද hosting site වල  මේ වගේ එකක් සිරාවටම කරන්න හදනවනං ...  ඉතින් .. free hostings වල හදන්න එපා.. අනික ඉතින් TK වගේ domain එපා මොකද .. අපි link එකක් short කරපු ගමන් එක වැඩ කරන්න ඕනි එකට  නියමම .. domain එකක් ඕනි .. 

නිකන් ඉගෙන ගන්න හදනවනං ඉතින් අවුලක් නැහැ ...  මේක හදන විදිහ  ගැන දල විස්තරයක් යට තියනවා.. එක බලාගෙන හදන්නකෝ .. නොතේරෙන තැනක් තියනවනං comment කරන්න






ad fly වගේ site එකක් හදමු ... Reviewed by සුදු මහත්තයා on 12:21 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.