Top Ad unit 728 × 90

recent post

recent

facebook page වල group වල ගින්නක් නැතුව එක ක්ලික් එකෙන් වෝල් පොස්ට් දාන්න software එකක්

අම්මෝ ගයාන් ගේ කීමට තමයි නිකමට වගේ මේ පැත්තේ එන්න මතක් උනේ.. මට ඉතින් .. බ්ලොගිය පැත්තට එන්න තරන් වත්කමක් නැහැ .. මොකද මගේ connection එක දෙන්න නං බර ගානක් ගෙවන්න ඕනිලු ඒ ගාන එකතු කරගන්නකන් ඉතින් .. කාර්ඩ් එකක් දාගෙන එනවා 
ඉතින් .. එක නිසා ඉතින් පාඩුව .මගේ යාළුවන්ට තමයි . .. හරි හරි .. ඒ ගැන කතාව ඇති ආපු  එකේ මොනව හරි දෙයක් දීලා යන්න කියල බැලුවේ
... මම දැන්  බ්ලොගියේ facebook tricks යටතේ .. ඔය එක ක්ලික් එකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් කියල දුන්න නේද.. මෙන්න ඒ වගේ තව එකක්..

 මේකෙන් .. පුළුවනි .. තමන්ගේ  තියන පේජ් සෙට් එකෙයි .. ගෘප් 5කයි එක පාර පොස්ට් කරන්න .. ගෘප් 5 කට වඩා .. පොස්ට් කරන්නනම් සල්ලි ගෙවල ගන්න වෙනවා පුතේ .. හැබැයි තියන පේජස් සේරගේම පොස්ට් වෙනවා.. එකම ඇතිනේ ... මෙන්න මේ සොෆ්ට්  එක බාගන්න .. පුංචිම පුංචි software එකක්   0.5mb වගේ තියෙන්නේ .. 



මේකේ add එක ක්ලික් කරාට පස්සේ තමයි share කරන්න දෙන්නේ 



CLICK HERE TO DOWNLOAD



facebook page වල group වල ගින්නක් නැතුව එක ක්ලික් එකෙන් වෝල් පොස්ට් දාන්න software එකක් Reviewed by සුදු මහත්තයා on 9:29 PM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.