Top Ad unit 728 × 90

recent post

recent

adsence කරනවද ...? මෙන්න තියරිය..!

adsence , adsence  කිවුවම නොදන්නා කෙනක්  නැහැනේ... දැනට ලෝකයේ top 10  PPC (pay per click) network වලින් හොඳටම ගෙවන සහ  සුපිර්ම එක තමයි මේ adsence කියන්නේ.. මේ ක්‍රමේ ඉතාම  සාර්ථකයි .. වැඩේ කියන්නේ කවුරු කොහොම කිවුවත් .adsence account එකක් හදන්න ගියාම.. හැදුවත් එක පවත්වාගෙන යන්න ගියාම තමයි එපා වෙන්නේ....ඉතින් මටත් ඔය ප්‍රශ්නේ නැතුවාම නෙවෙයි .. හේ හේ ..එක නිසා.. ඕක විකල්පයක් ..
හොයනකොට..adsence වල ඉහලටම  යන්න සුපිරි ... tricks ටිකක් තියන ebook එකක් හම්බු උනා... සරල english වලින් තමයි තියෙන්නේ..මේක හරියට පරිශීලනය කලොත් adsence කියන්නේ simple ..:)  $$$$..

බාගෙනම බලන්නකෝ ...

ONLIN බලන්න ඕනිනම් එහෙම බලන්නත් පුළුවනි ...


DOWNLOAD E bOOK




VIEW ONLIN PDF FILE
adsence කරනවද ...? මෙන්න තියරිය..! Reviewed by සුදු මහත්තයා on 9:54 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.