Top Ad unit 728 × 90

recent post

recent

AVG PC Tuneup එක්ක පරිගණකයේ කුණු ඉවත් කරමු


ඔන්න එහෙනම් මෙතන ඉදල මේ බ්ලොග් එකේ ලිපි ලියන්න මම පටන් ගන්නවා .ඔයගොල්ලෝ දන්නවනේ අපේ පරිගණකයේ Temp,Junk වගේ ෆයිල් එකතු උනාම අපේ පරිගණකය slow වෙනවා කියල ඉතින් ඒ අඩු උන වේගය නැවත ලබාදීල අනවශ්‍ය ෆයිල් ඉවත් කරලා  අපේ පරිගනකය සුද්ද කරන එක තමයි මේ AVG PC TuneUP 2013 මුදෘකංගයෙන් සිදු කරන්නේ .මේක ටිකක් tuneup utilities මෘදුකාංගයට සමානයි. ටිකක් කිව්වට ගොඩක් ඈ. :D පෙනුමෙන් වගේම වැඩවලිනුත්. මේක 55MB විතර පොඩි මෘදුකාංගයක් එහෙනම් download කරගෙනම බලන්නකෝ මේක trial එකක් ඒ නිසා patch එකත් download කරගෙන active කරගන්න  
                                                 මෙතනින් මෘදුකාංගය බාගන්න

                                                        මෙතනින් patch එක බාගන්න
 download ලින්ක් වැඩ නැත්නම් කියන්න  



AVG PC Tuneup එක්ක පරිගණකයේ කුණු ඉවත් කරමු Reviewed by Anonymous on 11:35 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.