Top Ad unit 728 × 90

recent post

recent

file sharing site එකක් හදමුද .... (SCRIPT)


කස්ටියටම සුබ දවසක් වේවා එහෙනං ...  දැන් අපි හැමෝම දන්නවනේ .. mediafire , 4shared ,siddu ,rapid sare ඔය වගේ ගොඩාක් file share කරඅන්න පුළුවන් අඩවි තියනවනේ ... ඉතින් .අ. අපි මොකටද අනුන්ගේ අඩවි පාවිච්චි කරන්නේ... අපිටත් පුළුවනි අපේම කියලා... file sharing site එකක් හදාගන්න .. ඉතින් මෙන්න මේකට ඉතාම සුළු දෙයයි කරන්න ඕනි ...මම දෙන script එක ඔයාගේ hosting එකට upload කරලා settings හදන එක විතරයි ...  
මම හොස්ටින් එකක්  ගැන කලින් පොස්ට් එකේදී විස්තරයක් දැම්මනේ ... 

මම මේ දෙන ස්ක්‍රිප්ට් එක  පාවිච්චි කරලා.. ඔබ හොස්ටින් සේවයක් පවත්වන්න හිතනවනන්..ඔබ unlimited disk space තියන hosting එකක් ගත්තොත් හොඳයි .. එහෙම නැතුව.. තමන්ගේ පාවිච්චියට ගන්න බලාපොරොත්තු වෙනවනං .. අර මම දෙන හොස්ට් එක ගත්තත් අවුලක් නැහැ.. එක පාවිච්චි කරොත් ඔයාට 10GB  space එකක්  හම්බු වෙනවා... ;-) ...මමත් එකක් හැදුව... ගිහින් බලන්නකෝ ... 


මේක තව  හැඩ වැඩ දාල ලස්සන කරලා ගන්න පුළුවනි .. ඔයාලටත් ඕනි නම් මේකේ file share කරන්න කිසිම අවුලක් නැහැ ;-) 

ඔහ් තව දෙයක්.. මේකේ upload කරන්න පුළුවන් ප්‍රමානේ .. අපිට ඕනි තරම් දාගන්න පුළුවනි .. 

DOWNLOAD SCRIPT
file sharing site එකක් හදමුද .... (SCRIPT) Reviewed by සුදු මහත්තයා on 4:51 AM Rating: 5

2 comments:

  1. script eka download karanna dala tiyana site eka wada nene machan wada karana ekak tiyanawanam denna koo

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.