file sharing site එකක් හදමුද .... (SCRIPT)
මම හොස්ටින් එකක් ගැන කලින් පොස්ට් එකේදී විස්තරයක් දැම්මනේ ...
මම මේ දෙන ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරලා.. ඔබ හොස්ටින් සේවයක් පවත්වන්න හිතනවනන්..ඔබ unlimited disk space තියන hosting එකක් ගත්තොත් හොඳයි .. එහෙම නැතුව.. තමන්ගේ පාවිච්චියට ගන්න බලාපොරොත්තු වෙනවනං .. අර මම දෙන හොස්ට් එක ගත්තත් අවුලක් නැහැ.. එක පාවිච්චි කරොත් ඔයාට 10GB space එකක් හම්බු වෙනවා... ;-) ...මමත් එකක් හැදුව... ගිහින් බලන්නකෝ ...
මේක තව හැඩ වැඩ දාල ලස්සන කරලා ගන්න පුළුවනි .. ඔයාලටත් ඕනි නම් මේකේ file share කරන්න කිසිම අවුලක් නැහැ ;-)
ඔහ් තව දෙයක්.. මේකේ upload කරන්න පුළුවන් ප්‍රමානේ .. අපිට ඕනි තරම් දාගන්න පුළුවනි ..
ඔහ් තව දෙයක්.. මේකේ upload කරන්න පුළුවන් ප්‍රමානේ .. අපිට ඕනි තරම් දාගන්න පුළුවනි ..
file sharing site එකක් හදමුද .... (SCRIPT)
Reviewed by සුදු මහත්තයා
on
4:51 AM
Rating:
script eka download karanna dala tiyana site eka wada nene machan wada karana ekak tiyanawanam denna koo
ReplyDeletenot working
ReplyDelete