Top Ad unit 728 × 90

recent post

recent

$$ ඕනිම කෙනෙකුට නිකන් ඉදන් සල්ලි හොයන්න ක්‍රමයක් .$$ 100% suar cash out කරනවා..


මේකයි ... නිකන් ඉඳන් කිවුවට නිකන් ඉන්දලමත් නෙවෙයි .. නිකන්  ඉඳලා මොනවද කරන්න පුළුවන් .. හැබැයි මේකෙන් සල්ලි හම්බු වෙනවා ..ෂුවර් .. කරන්න දේකුත් නැහැ ... දැන් බරපතල ගැටලුවකට මුණ දීලා ඇත්තේ .... මෙන්න මේකයි කෙස් එක අපි  මුලින්ම මේක කරද්දී .. අපේ බ්‍රවුසර් එකට මේ ගොල්ලෝ දෙන add on එක දැන් ඉන්න ඕනි මේකෙන් වෙන්නේ .. අපි වෙන වෙන සයිට් වලට ගියාම.. ඒ අයගේ සයිට් වල තියන ads අයින් වෙලා..
අපි දාපු ඇඩෝන එකෙන් පෙන්නන්න add අපිට පෙන එකයි .. ක්ලික් කිරීමේ උවමනාවක් නැහැ .. ඕනිනං ක්ලික් කරන්නත් පුළුවනි .. එහෙනං රෙජිස්ටර් වෙලා බලන්නකෝ ඈ .. මේකෙනුත් සල්ලි එලියට දෙනවා කිසිම ගින්නක් නැතුව ..
CLICK HERE TO GO TO WEBSITE

තව දෙයක් අමතක උනා .. මම ඔයාලට කිවුව නේද HOSTING කතාවක් ... මෙන්න එහෙනං .. එකේ ට්‍රයල් එක .. එලියට දැම්මා.. බය වෙන්න එපා. ට්‍රයල් එක  කියලා.. මේක අතර මග නතර කරන්නේ නැහැ ... අනික TK DOMAIN එකක් කියල බය වෙන්නත් එපා.. මේකටත් සල්ලි ගෙවල තියෙන්නේ ...  ඔයාලට මේකේ නියම වාසිය ගන්න පුළුන් වෙන්නේ 50ස් දෙනෙක් ref කලොත් ..එසේ මෙසේ නෙවෙයි සුපිරිම වාසියක්.. refferalls ලාගෙන් unlimited hosting එකක් ගන්න චාන්ස් එකකුත් තියනවා .. හැබැයි මහන්සි වෙන්න වෙයි ..හරි හරි කතා මොකටද .. මෙන්න මේකට ගිහින් බලන්න ..,


FOR YOUR DREAM WEBSITE
$$ ඕනිම කෙනෙකුට නිකන් ඉදන් සල්ලි හොයන්න ක්‍රමයක් .$$ 100% suar cash out කරනවා.. Reviewed by සුදු මහත්තයා on 6:37 PM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.