Top Ad unit 728 × 90

recent post

recent

VLC player එක හැඩ වැඩ දාල ගමුද ..


හා දැන් බලනවා ඇති මේ මුකුත් ලියන්නේ නැහැ කියල කියපු එකා ආයේ ආවේ මොකද කියලා.... ආවේ වෙන කවුරුවත් නිසා නෙවෙයි ඔයාලා නිසාම තමයි ..  ඇයි දෙයියනේ.. බනිනවා කියල මෙහෙමත් බනිනවද.. ? මම බ්ලොග් එක ලියන්නේ නැහැ කිවුවම ..  මට ඉ මේල් කරපු යාලුවන්ටත් , මට  බ්ලොග් එකක් ලියන එක ඒ ලෙවෙල් වලට බධාවක් නෙවෙයි කියල පහදලා දුන්නු  ආරි සර්ටත් මුලින්ම ස්තුතියි .. ඒ වගේම ... අපේ ඇසි දිසි  වෙබ් සයිට් එක පවත්වාගෙන යන තිවංක මල්ලිටත් බොහොම ස්තුතියි ..
නිකන් බ්ලොග් එක යනවට වඩා දෙයක් කරන්න පුළුවන් කෙනකුට බාර දෙන්න හිතුව.. තිවංක මල්ලියා ඉදිරිපත් උනා.. සතුටුයි .. බොහොම ස්තුතියි මල්ලි ... ඒ වගේම . තව ඉතින් අර මට  මගේ ආදරණිය දෙමවුපියෝ මතක් කරලා... බ්ලොග් එකේ ලියපන් කියල කියපු දෙන්නටනන් සමාවක් දෙන්නේ නැහැ .. හරි ..  හික්ස්.. බොහොම ස්තුතියි ඒ දෙන්නටත් ... එහෙනං .. මම ඉතින් මගේ වෙලාව තියන හැටියට පොස්ට් එකක් දෙකක් දාල යන්න එන්නම් .. තිවංක මල්ලියත් දැන් අපිත් එක්ක ඉන්නවනේ ... 

හ්ම්ම් දැන් ඉතින් දෙන්න යන්නේ .. VLC පාවිච්චි කරන උදවියට .. සුපිරි  skin pack ටිකක් .. ඒ ටික දෙන්න කලින් මේක දාගන්න විදිය බලමුකෝ ... 

අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ස්කින් එක තියනවනේ ... අන්න ඒ ෆයිල් එක extract  කරන ඉන්න .. ඊට පස්සේ එකේ තියන ෆයිල් එක කොපි කරලා .. ඔබගේ VLC player එක ස්ථාපනය වූ තැනට .. ඒ කියන්නේ 

C\programe file\VLCmediPlayer 

ඔන්න  ඔතනට යන්න .. ඔතනට ගිහින් ඉවර වෙලා එකේ ඇතුලේ තියන skin කියන ෆෝල්ඩර් eka open කරගෙන අන්න ඒකට past කරන්න ඔතනට  install කරගන්න ඕනි සේරම skin ටික දාන්න .. දැන් ඉතින් එක පියවරක් හරි ..



ඔය උඩ තියන ෆෝල්ඩර් එක ඇතුලට තමයි කොපි කරගන්න ඕනි .. 


දැන් ඉතින් තීම් ටික add කරගෙන ඉවරයි ..දැන් player එකෙන් තමයි ස්කින් එක තොරන්න තියෙන්නේ ... මෙහෙමයි කරන්නේ .. 
මුලින් VLC player එක OPEN කරගෙන tools යන්න tools ගිහින් Preferences කියන එකට යන්න 



දැන් ඉතින් උඩින්ම ඔය තේරිලා තියන interface කියන එකේ use custem skin කියන එක තෝරන්න .. ඊට පස්සේ  ඔතනම යටින් ඔය තියන choose.. කියන button එක click කරලා... ඔබට ඕනි කරන skin එක තෝරන්න  දැන් ඉතින් ඒ ස්කින් එක තේරිලා ඇති .. 



දැන් ඉතින් මොකක් හරි skin එකක් add කරන්න ඕනි නම් මහන්සි වෙන්න ඕනි නැහැ ..  

කෙලින්ම player එක උඩට ගියා right click කරා interface >select skin ගියාම skin ටික පෙන්නනවා .. 



දැක්කනේ ...  මෙන්න මේ මම පහල දල තියන ස්කින් ටික තමයි මේ දවස් වල යන ජනප්‍රියම skins බාගෙන බලන්නකෝ කොමද කියලා 


Alienware Darkstar



TRANSFORMERS vlc skin



SilentVLC



VLC Darkness



Glow Part 2



Inspired



Blissta



ShiftieVLC



Crux



my_PSP-purple

මෙච්චර බැලුවත් තාම VLC PLAYER එක නැත්තන් ඉක්මනට බාගන්න
DOWNLOAD VLC
skin බාගන්න මෙතනට යන්න 
DOWNLOAD SKIN
VLC player එක හැඩ වැඩ දාල ගමුද .. Reviewed by සුදු මහත්තයා on 12:54 PM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.