Top Ad unit 728 × 90

recent post

recent

උත්තර දීලා තෑගි දිනන්න . .. පලවෙනි දෙන්නට විතරයි ඉක්මන් කරන්න...

හැමදාම අලුත් අලුත් දේවල්  ගෙන සුද්දාගෙන් තවත් වැඩක් එහෙනං (ප්‍රශ්න අහන එකේ මොකක්ද අලුත් නේද..?)... කට්ටිය බලනව ඇති මොකක්ද මේ කරන්න හදන්නේ කියලා...   පොඩි දෙයයි මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා... එකට උත්තර දෙන්න ඕනි ..











හරි මෙන්න  මේකයි  ප්‍රශ්නේ ....














ඔන්න එකමත් එක රටක සබන් හදන කර්මාන්ත ශාලාවක් තිබුනා දිනක් ඔවුන්ගේ පාරිබෝගිකයෙක් දුරකතනයෙන් කතාකොට පැමිණිල්ලක් ඉදිරිපත් කළා...

ඒ ඔහුට හිස් සබන් පෙට්ටියක් ලැබුණු බව කියමින්. මෙයින් කලබලයට පත් සමාගම මේ පිළිබඳව සොයන්න පටන් ගත්තා . එවිට ඔවුන්ට තේරුනා මෙය සත්‍යක් කියලා....
 ආයේ හිස් සබන් පෙට්ටි යැවෙන්නේ නැති වෙන්න  
මේකට පිලියමක් යොදන්න ඕනි කියල ඔවුන්ට තේරුනා .. එත්.. කාටවත් කිසිම අදහසක් එන්නේ නැහැ .... ඔබ මොකක්ද මේ සඳහා යෝජනා කරන ක්‍රමය ............................










 .... ඕකයි ප්‍රශ්නේ ... "ගොඩක් සරලව හිතන්න "






උත්තරේ මෙතන කියන්න

* Required






එතකොට හම්බු වෙන තෑග්ග මොකක්ද 
















හා මට ඉතින් ලොකු ලොකු තෑගි දෙන්න පුළුවන් කමක් නැහැ .. ඔන්න ඕක තමයි ... තෑග්ග ගැන පොඩි විස්තරයක් කියනවනං  මේකෙන් ඔයාගේ අඩවියේ SEO වැඩි වෙනවා .. ඒ වගේම  yahoo google වගේ ප්‍රසිද්ද .. හැමෝම පාවිච්චි කරන site 1000 කට තමයි  ඇතුල් කරලා දෙන්නේ ..  නිකමට google search කරලා බලන්න .. කිසිම අඩවියක search engin 1000කට නිකන් submit කරන්නේ නැහැ .. ;) ඔන්න චාන්ස් එක ... ඉක්මන් කරලා හොඳට හිතල උත්තරයක් දෙන්න .. 







 




හොඳම උත්තරේ දෙන දෙන්නට ... අවස්තාව හම්බු වෙනවා .... කට්ටියටම සුබ පතනවා ..

ප.ලි ,.. :- සබන් පෙට්ටිය අනිවාර්යෙන් තියෙන්න ඕනි ..

උත්තර දීලා තෑගි දිනන්න . .. පලවෙනි දෙන්නට විතරයි ඉක්මන් කරන්න... Reviewed by සුදු මහත්තයා on 8:22 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.