Top Ad unit 728 × 90

recent post

recent

තමන්ගේම කියලා link protect කරන site එකක් හදාගන්න (script)



හරි ඔන්න එහෙනං මුලින්ම .. කලින් තිබ්බ තරඟේ result එක මෙන්න මේක ..  සේරම පිළිතුරු  467ක් ලැබුනා.. එවයින් ඉතින්  මම බලාපොරොත්තු උණු පිළිතුර  8දෙනයි දීල තිබ්බේ ..අනික් අයගේ ක්‍රමත් අවුලක් නැහැ .. එත් මේකට හරියටම හරියන්නේ ...


සබන් පෙට්ටි අවසාන නිෂ්පාදන ස්ථානය (පටිය ) ගාවින් වෙගෙන් කැරකෙන ෆෑන් එකක් තියනවා.. එතකොට සබන් නැතිව හිස් පෙට්ටි ආවොත් බර අඩු හින්දා හිස් පෙට්ටිය විසිවෙලා යනවා ( සබන් කැටයේ බර මත ෆෑන් එකේ වෙගය පාලනය කල යුතුයි )


ඔන්න ඕකයි උත්තරේ .........


දැන් කවුද දිනපු දෙන්නා...





niroshan   (rnbuddhi@yahoo.com)     

බ්ලොග් එඩ්රස් එකක් දාල තිබ්බේ නැහැ 

meegodaya (meegodaya@gmail.com)   http://kawilanda.blogspot.com/

මෙන්න මේ  දෙන්න තමයි .. දැන් ඉතින් තෑගී ප්‍රධානෝත්සවය .....   මි ගොඩගේ තෑග්ග අද මැදියම් රාත්‍රියට  කලින් හම්බු වෙයි ..  email එක chek කරන්න ... හරිද...


නිරෝෂන්  .. නිරෝෂන් ගේ blog site එකක් හරි web site එකක් හරි තියනවනං කියන්න ... නැත්තන් .. ඔයාට ලැබිච්ච අවස්තාව කාට හරි දෙන්න කැමතිනම් එක කියන්න ...

 .. එහෙනං... තව ප්‍රශ්නෙකින් ..  මේ තෑග්ගම මම අපහු දෙන්න බලාපොරොත්තු වෙනවා.. එකට උත්තරේ දෙන්න .. හරිද...  මේ ප්‍රශ්නෙනන් .. මම උපුටා ගත්තු එකක් .. ඉළඟ එක .. අමාරුවේ වැටෙයි ඈ.... ;-)

හරි එහෙනං අද ගෙනාපු එකට .. යමු .. අද මම අරන් එන්නේ .. තමන්ගේම කියල link protect site එකක් හදන්න පුළුවන් script එකක් අරගෙන මේකෙන් link  protect විතරක් නෙවෙයි .. කෙල්ලට paasword දාලා ලියුමක්  උනත්  යවන්න පුළුවනි .. . එකේ තියන දේ බලන්න පුළුවන් PW එක දන්නා යට විතරයි script එක upoload කරන අපිටවත් බැහැ .. හික්ස්...

ඔන්න එහෙනං .. මේ පහල තියන එකට ගිහින් බලන්න .. මේ මම හදපු එක

http://share.sudusmlk.tk/link_protect/

මෙන්න මම  protect කරපු එකක් ....

http://share.sudusmlk.tk/link_protect/index.php?ID=1sudu1

මේකේ password එක 1 2 3 4 5 6

ගිහින් බලන්න ...   තව මේකේ password එක වෙනුවට captcha එකක් පෙන්න හදන්නත් පුළුවනි .. තමන්ගේම  කියල මේ වගේ site එකක් හදාගන්න අස ඇතිනේ .. ඔන්න පහල තියනවා script  එක ..එක බාගෙන ඔයාගේ hosting එකට upload කරන්න....



DOWNLOAD SCRIPT



hosting කිවුවම මතක් උනේ.. කලින් ..මම හදපු හොස්ටින් එකට  කට්ටියට register වෙන්න බැරුව ඇති . එක .. හොස්ට් එකේ වරදක් නෙවෙයි .. ලනකාවේ IP වල අවුල.. ඉතින්   10GB space එකක් තියන 100GB  bandwith  එකක් තියන  host එකක් ඕනිම කට්ටිය ඉතින්  

 Free Web Hosting
Disk Space10 000 MB
Bandwidth100,000 MB = 100 GB!
Domains AllowedUnlimited
Control PanelcPanel
Ads on your pages?No Ads or Banners!
Your own ads allowed?Yes
 Package Details
Website Builder
PHP Scripts Autoinstaller
Unrestricted PHP Support
MySQL Databases
Instant Backups
FTP Support
Web File Manager
99% Uptime
Instant Activation
 Supported Features
PHP and MySQLDetails
Cron Jobs
Curl
GD
PHP Pear Modules
 E-mail Features
POP3 Accounts
Web Mail
Spam Protection
Mail Forwarding
IMAP Support
Modify MX Entry
Control Panel Features
Latest cPanelYes
Website BuilderDetails
Fantastico AutoinstallerDetails
Getting Started Wizard
Video Tutorials
Multi Language Support
Hotlink Protection
IP Deny Manager
Redirect URL
Password Protected Directories
Web Based File Manager
phpMyAdmin

 http://www.openproxy.co.uk/

ඔන්න ඕකෙන්  sudusmlk.tk කියන එක ගහල ගිහින් reg වෙන්න 


නැත්තන් මේ ලින්ක් එකෙන් යන්න ... සමහර විට වැඩකරයි .. නැත්තන් උඩ ක්‍රමේ තමයි ... 

HOSTING
තමන්ගේම කියලා link protect කරන site එකක් හදාගන්න (script) Reviewed by සුදු මහත්තයා on 4:34 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.