තමන්ගේම කියලා link protect කරන site එකක් හදාගන්න (script)
හරි ඔන්න එහෙනං මුලින්ම .. කලින් තිබ්බ තරඟේ result එක මෙන්න මේක .. සේරම පිළිතුරු 467ක් ලැබුනා.. එවයින් ඉතින් මම බලාපොරොත්තු උණු පිළිතුර 8දෙනයි දීල තිබ්බේ ..අනික් අයගේ ක්‍රමත් අවුලක් නැහැ .. එත් මේකට හරියටම හරියන්නේ ...
සබන් පෙට්ටි අවසාන නිෂ්පාදන ස්ථානය (පටිය ) ගාවින් වෙගෙන් කැරකෙන ෆෑන් එකක් තියනවා.. එතකොට සබන් නැතිව හිස් පෙට්ටි ආවොත් බර අඩු හින්දා හිස් පෙට්ටිය විසිවෙලා යනවා ( සබන් කැටයේ බර මත ෆෑන් එකේ වෙගය පාලනය කල යුතුයි )
ඔන්න ඕකයි උත්තරේ .........
දැන් කවුද දිනපු දෙන්නා...
niroshan (rnbuddhi@yahoo.com)
බ්ලොග් එඩ්රස් එකක් දාල තිබ්බේ නැහැ
meegodaya (meegodaya@gmail.com) http://kawilanda.blogspot.com/
මෙන්න මේ දෙන්න තමයි .. දැන් ඉතින් තෑගී ප්‍රධානෝත්සවය ..... මි ගොඩගේ තෑග්ග අද මැදියම් රාත්‍රියට කලින් හම්බු වෙයි .. email එක chek කරන්න ... හරිද...
නිරෝෂන් .. නිරෝෂන් ගේ blog site එකක් හරි web site එකක් හරි තියනවනං කියන්න ... නැත්තන් .. ඔයාට ලැබිච්ච අවස්තාව කාට හරි දෙන්න කැමතිනම් එක කියන්න ...
.. එහෙනං... තව ප්‍රශ්නෙකින් .. මේ තෑග්ගම මම අපහු දෙන්න බලාපොරොත්තු වෙනවා.. එකට උත්තරේ දෙන්න .. හරිද... මේ ප්‍රශ්නෙනන් .. මම උපුටා ගත්තු එකක් .. ඉළඟ එක .. අමාරුවේ වැටෙයි ඈ.... ;-)
හරි එහෙනං අද ගෙනාපු එකට .. යමු .. අද මම අරන් එන්නේ .. තමන්ගේම කියල link protect site එකක් හදන්න පුළුවන් script එකක් අරගෙන මේකෙන් link protect විතරක් නෙවෙයි .. කෙල්ලට paasword දාලා ලියුමක් උනත් යවන්න පුළුවනි .. . එකේ තියන දේ බලන්න පුළුවන් PW එක දන්නා යට විතරයි script එක upoload කරන අපිටවත් බැහැ .. හික්ස්...
ඔන්න එහෙනං .. මේ පහල තියන එකට ගිහින් බලන්න .. මේ මම හදපු එක
http://share.sudusmlk.tk/link_protect/
මෙන්න මම protect කරපු එකක් ....
http://share.sudusmlk.tk/link_protect/index.php?ID=1sudu1
මේකේ password එක 1 2 3 4 5 6
ගිහින් බලන්න ... තව මේකේ password එක වෙනුවට captcha එකක් පෙන්න හදන්නත් පුළුවනි .. තමන්ගේම කියල මේ වගේ site එකක් හදාගන්න අස ඇතිනේ .. ඔන්න පහල තියනවා script එක ..එක බාගෙන ඔයාගේ hosting එකට upload කරන්න....
Free Web Hosting | |
---|---|
Disk Space | 10 000 MB |
Bandwidth | 100,000 MB = 100 GB! |
Domains Allowed | Unlimited |
Control Panel | cPanel |
Ads on your pages? | No Ads or Banners! |
Your own ads allowed? | Yes |
Package Details | |
Website Builder | |
PHP Scripts Autoinstaller | |
Unrestricted PHP Support | |
MySQL Databases | |
Instant Backups | |
FTP Support | |
Web File Manager | |
99% Uptime | |
Instant Activation | |
Supported Features | |
PHP and MySQL | Details |
Cron Jobs | |
Curl | |
GD | |
PHP Pear Modules | |
E-mail Features | |
POP3 Accounts | |
Web Mail | |
Spam Protection | |
Mail Forwarding | |
IMAP Support | |
Modify MX Entry | |
Control Panel Features | |
Latest cPanel | Yes |
Website Builder | Details |
Fantastico Autoinstaller | Details |
Getting Started Wizard | |
Video Tutorials | |
Multi Language Support | |
Hotlink Protection | |
IP Deny Manager | |
Redirect URL | |
Password Protected Directories | |
Web Based File Manager | |
phpMyAdmin |
තමන්ගේම කියලා link protect කරන site එකක් හදාගන්න (script)
Reviewed by සුදු මහත්තයා
on
4:34 PM
Rating:
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D