Top Ad unit 728 × 90

recent post

recent

intensedebate comment styl එකේ comment කරන්න අමාරුද ..? මෙන්න විසඳුම.



හේ හේ .. මේක ගැන වෙනම ලියන ඕනි කියල හිතුනා...  මොකද ඉතින් මගේ තියෙන්නේ මෙන්න මේ ඉහත කියන්න වූ කොමෙන්ට් ස්ටයිල් එකනේ.. මුලින් මම අත්දැකීමෙන් මේකේන්  තියන වාසි කියන්නම්කො ...

1. එකක් මේකේත් blogger වල වගේම .. comment  moderation කරන්න පුළුවනි ..

2. දැන් ඔය අපිට බැනල එහෙම කොමෙන්ට් කරන අය ඉන්නවනේ.. ඒ අයගේ IP දැනගන්න පුළුවනි .. පස්සේ මොකක් හරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න වුවමනා උනොත් ඉතින්  මේ IP එක පාවිච්චි කරන්න පුළුවනි ...


3.තව දෙයක් .. SPAM filter එකක් තියනවා.. spam comment auto ම වලක්වන සිස්ටම් එකක් තියනවා...

4.තවත් වැදගත්ම එක තමයි.. බ්ලොගර් ස්ටයිල් එකේදී .. කවුරු හරි කෙනක්  කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දැම්මම  එක මොඩරේට් කරනවානං .. ලාවට වගේ අහු වෙනවා.. ඒ නැත්තනම් ඉතින් කලාතුරකින් තමයි ...   මම හොඳට බලලා තියනවා... බ්ලොගර් කොමෙන්ට් බොක්ස් තියන අයගේ.. පරණ පොස්ට් වලට කොමෙන්ට් කරාට.. ඒවාට  රිප්ලයි  හම්බු වෙන්නේ හෙන කලාතුරකින්..  දැන් මේ කොමෙන්ට් සිස්ටම් එකේ..  email එකක් එනවා.. කොමෙන්ට් කරපු කෙනාගේ නම ගම IP ඇතුළුව කොමෙන්ට් කරපු  පොස්ට් එකේ කොමෙන්ට් එකට යන ලින්ක් එක .. එක ක්ලික් කරලා ගිහිල්ලා.. ඒ කෙනාට .. රිප්ලයි කරන්න පුළුවනි ..


කොමද ලස්සන
5.  ඒ වගේම..ඔබ දැන් මගේ බ්ලොග් එකේ.. මොකක් හරි ප්‍රශ්නයක් අහල කොමෙන්ට් එකක් දැම්මා. මම එකට රිප්ලයි දුන්නද බලන්න.. ඇවිල්ලම බලන්න එපයි නේද.. මේක දාගත්තම.. මම ඒකට රිප්ලයි එකක් එවපු ගමන්.. එක ඔයාට ඒ මේල් එකකින්.. මෙන්න මේ thred එකට මෙන්න මේ රිප්ලයි එක එවල තියනවා කියල... රිප්ලයි එකත් එක්කම එනවා.. එක ලොකු වාසියක් නේද.. ?

 ඔය වගේ ගොඩක් .. වාසි තියනවා.. අනික ..මේක ලස්සනයි.. පොල් ඔප්ෂන්.. මේ කොමෙන් වල වීඩියෝ එකක් උනත් කමෙන්ට් එකට දාන්න පුළුවනි.. ඔය වගේ  අම්බනෙට වාසි තියනවා.. ඕක නිසා තමයි මම මේ කොමෙන්ට් ස්ටයිල් එක දිගටම පාවිච්චි කරන්න තිරනය කලේ..

දැන් එහෙනං..  ඔයාලගේ ප්‍රශ්නේ  විසඳන්නම්කො  වැඩි දෙයක් ඇත්තෙම නැහැ පොඩිම පොඩි දෙයයි තියෙන්නේ..

http://www.intensedebate.com/signup 

මෙන්න මේ සයිට් එකට ගිහින්  



ඔන්න ඔය වගේ දෙකක් තියනවා .. ඕකෙන් කොමෙන්ට් කරන්න විතරක් නම් ඕනි  උඩ එකට .. ටික් එක දාල sign up වෙන්න blog එකට දාන්න ඕනි නම් .. දෙවෙනි එක ...දාලා

රෙජිස්ටර් වෙලා ඉන්නකෝ .. ඊට පස්සේ  ලොග් අවුට් නොවී ඉන්න.. මගේ බ්ලොග් එකේ  වගේම මේ කොමෙන්ට ස්ටයිල් එක තියන කිසිම එකක ඊට පස්සේ ඉතින් ..ෆෝරම් පුරවන්න ඕනි නැහැ.. කෙලින්ම කොමෙන්ට් එක දැම්මා..submit කළා..


තව ඉතින් ලෝගෝ එකක් එහෙම දාල තමන්ගේ බ්ලොග් එඩ්රස් එක එහෙම දාලා  හදල ගත්තම.. කොමෙන්ට් එක දානකොට.. ඔයාගේ ලෝගෝ එක උඩක්ලික් කරාම කෙලින්ම යන්නේ ඔයාගේ බ්ලොග් එකට හරි ඒ තියන අඩවියට.. ඉතින් ඕවටනේ back link කියන්නේ.. බ්ලොග් එකේ link එක ගහ ගහ ඉන්න ඕනි නැහැ..


දැන් ඉතින් හරි ඈ.. එහෙනං අපි ගියා ජයෙන් ජය.....



intensedebate comment styl එකේ comment කරන්න අමාරුද ..? මෙන්න විසඳුම. Reviewed by සුදු මහත්තයා on 5:29 PM Rating: 5

1 comment:

  1. එල මචෝ ගොඩක් වටින පොස්ට් එකක් (h)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.