face book notification මල ඇනයක් නේද email account එක FB notification වලින් පිරෙනවා නේද .? මෙන්න විසඳුම

නොටිෆිකේෂන් එනවා එපා වෙනකන් .. තමන්ගේ වෙන වැඩකට ගන්නත් බැහැ ඒ ඉ මේල් එක .. ඕකට ඉතින් .. මොනවා කරත් හරියන්නේ නැහැනේ..දවස ගානේ ඩිලීට් කරන්නත් බැහැ ... ඔකට අපි මෙහෙම කරමු.. මේක මම නං කලේ GMAIL එකවුන්ට් එකක ..අනික් mail එකවුන්ට් වලත් පුළුවනි මම හිතන්නේ ...
මුලින්ම ඔයාගේ gmail එකවුන්ට් එකට ලොග් වෙන්න ..
ඊට පස්සේ email .setting යන්න
නිල් පාටින් ඉරක් ගහල තියන එක ක්ලික් කරලා setting ඔබන්න |
ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි ..ඕකෙන් filter කියන tab එක තෝරන්න
ඕක ක්ලික් කරාම පහත සඳහන් වගේ වින්ඩෝ එකක් එයි .. එකෙන් crate a new filter කියන එක තෝරන්න
ඔකේ from කියන තැනට
noti
ඊට පස්සේ
CREAT FILTER WITH THIS SEARCH
කියන එක ක්ලික් කරන්න
ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි /...
ඕකෙන්
Skip the Inbox (Archive it)
කියන එකට හරිය දාන්න . ඊට පස්සේ .. ඔය
CREAT FILTER කියන එකට එහා පැත්තෙන් එන
Also apply filter to _ matching conversations
කියන එකට හරිය දාන්න ඊට පස්සේ
මම නිල් පාටින් ඊතලයක් ගහල දක්වල තියන එක click කරලා පහත රුපයේ වගේ ලේබල් එකක් තෝරන්න .. මම තෝරාගත්තේ
WORK කියන labale එක ..
ඕනිනං වෙනම ලේබල් එකක හදාගෙන දාන්න පුළුවනි
ඊට පස්සේ මෙන්න මේ වගේ තියේවි ..
දැක්කනේ .... දැන් ඉතින් creat filter කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න loading.... කියලා වැටිලා ටික වෙලා තිබිලා filter එක පෙන්නාවි .. දැන් ඉතින් වැඩේ හරි .. inbox එකේ facebook notification එකක්වත් නැහැ .
.. එහෙනං තවත් පොස්ටුවකින් හම්බු වෙමු ..
face book notification මල ඇනයක් නේද email account එක FB notification වලින් පිරෙනවා නේද .? මෙන්න විසඳුම
Reviewed by සුදු මහත්තයා
on
8:01 AM
Rating:

Post Comment
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D