Top Ad unit 728 × 90

recent post

recent

සිරා facebook hack .+ social engineering


හරි දැන් එන්න ඇත්තේ FACEBOOK හැක් කරන හැටි බලාගන්න වෙන්න ඇති නේද ?

හා එහෙනම් දැන් ඉතින් මම කියන පිළිවෙලට කරගෙන යන්නකෝ ළමයි ටික 


( සියලුම තොරතුරු අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගැනීමට පමණයි )

 දැන් ඉතින් අපි යන්නේ ඔයාගේ හරි ඔයාගේ යාලුවන්ගේ hack කරපු account එකක් ආයිම hack කරල යාලුවට උදව් කරන්න  මිසක් අනුන්ට කැත game එහෙම දෙන්න නෙමෙයි හොදේ.... :D lol හිනා වෙන් නැතුව දැන් ඉතින් කියවගෙන යන්න දිගටම .
හරි මුලින්ම කියන්න ඕනි මේකත් ඉතින් phishing වගේම තමයි හැබැයි ඉතින්  phishing මත් නෙමෙයි. phishing ගැන හැම තැනම හැමෝම ලියනවා හැබැයි ඉතින් හැම එකේම  පොඩි පොඩි අවුල් .මේකෙත් අවුල් ඇති එත් මම හිතනවා මේක ගොඩක් ඒ අවුල් අඩු කරලා ලියන්න පුළුවන් කියල මට .


ටිකක් පල්ලෙහාට අමාරුවෙන් හරි කියවගෙන යද්දී තේරෙයි . ( කොහොමත් ඉතින් හොදම හරිය තියෙන්නේ පල්ලෙහානේ...: )


මුලින්ම  මෙතෙන්ට   ගිහින් කට්ටිය නම, ගම , සෙක්ස් එකයි ඔය අහන හැම එකම දීලා රෙජිස්ටර් වෙලා අකවුන්ට් එකක් හදාගන්න http://www.sudusmlk.tk එක නිකන් දිරවන්නේ නෑ වගේනම් වෙන සයිට් එකක account එකක් හදාගත්තත් කමක් නෑ 

ඔකේ රෙජිස්ටර් වෙන්න ඕනි  http://openproxy.co.uk/ එකෙන් ගිහිල්ල.. නැතුව දෙන්නේ නැහැ .. එත් ඉතින් පාඩුවක් නැහැ කවදාවත් එකවුන්ට් එක bang කරන්නේ නැහැ .. එහෙම කලොත් අල්ලගන්නේ සුද්දවනේ .. හේ හේ 

හරි ඊළගට මෙන්න මේ link එකට ගිහින් මේ  file ටික download කරගෙන ඉන්න. ඔය සමහර වයිරස් ගාඩ් වලින් අල්ලනවා එත් ඔකේ මම දන්නා විදියට නම් වයිරස් නැහැ හොදේ බයවෙන්න දෙයක් නෑ 

මෙන්න ලින්ක් එක



හරි  දැන් අපි අර බාගත්තු file ටික unzip/extract  කරගෙන මුලින් හදාගත්තු account එකට ගිහින්  file manager එකට ගිහින් upload කරන්න file ටික සේරම


ඊළගට අපි upload කරපු facebook.html කියන ෆයිල් එකේ url එක copy ගන්න 

ඊටත්  පස්සේ අපි upload කරපු tabnabb කියන file එක open කරලා paste your index url here කියන තැනට paste කරගන්න

හරි දැන් අපි සයිට් එකක් හදාගෙන ඉවරයි facebook.html කියන ෆයිල් එකේ url එක කාටහරි දීල ඒ අදාළ කෙනා  එතනින් ලොග් උනාම අපි upload කරපු තැන logs කියන file එකට username password ලස්සනට එනවා .


ඔය ටික ඉතින් ගොඩක් අය දැනගෙන ඉන්න ඇති. එත් ඔතන පොඩි වෙනසක් තියෙනවා . ගොඩක් phishing site වල  link facebook එකෙන් යවන්න බෑ . කොහොමහරි ගේමක් දීල යැව්වත් ලොග් උන ගමන් facebook එකෙන් ලොකුවට warningඑකක් එනවා 

එත් දැන් ඔය අපි ** ඉරාගෙන
හැදුව සයිට් එකේ ලින්ක් facebook එක හරහා යවන්න පුළුවන්

වටිනාම  දේ තමයි ඔය සයිට් ටික දවසක් යද්දී ban වෙලා  යන්නේ නෑ  ඕනි කාලයක් තියාගන්නත් පුළුවන් . 

වෙනද  හදන සයිට් වල ලින්ක් යවපු අය බලද්දී සයිට් එක ban වෙලා ගිහල්ල . අපේ මහන්සිය අපරාදේ .

මොනවා කලත් ඕක facebook එකෙන් දීල මාට්ටු උනොත් වසල හමාරයිනේ .
එකට මොකද කරන්නේ ?


ලොල් ..හොදම ටික තමයි දැන් යටටම එන්න ඕනි ඉතින් හොදම ටික බලාගන්න . 

අපිට facebook එකෙන් නිතරම message එන  +32665  වගේ number එකකින් message එකක් අවොත් අපේ account එක hack වෙලා මෙතනින් ලොග් වෙලා බලන්න කියල අපි ඉක්මනට ලොග් වෙනවා නේද ? 


ඒ වගේ +32665  වගේ number එකකින් මේ ලින්ක් එක අපි යවන්නයි හදන්නේ දැන් ඔය hack කරන්න හදන කෙනාට. +32665 කැතයි වගේ නම් facebook කියලම උනත් අපිට යවන්න පුළුවන් 

කරන්න තියෙන්නේ ********* සයිට් එකට  ගිහින් විස්තර දීල account එකක් හදාගෙන login වෙලා send sms to number තැනට ගිහින් sender id කියන තැනට තමන්ට කැමති නමක් හරි number එකක් දීල  facebook එකෙන් එවන විදිහේ message එකක් එක්ක අපි හදපු  facebook.html එකේ ලින්ක් එක යවන එක . එහෙමත් බැයිනම් http://adf.ly/DuWfT එකට ගිහින්  facebook එකේ නම දාල facebook එකෙන් එවන විදියට email එකක් දාන එක .


ඔය විදි වලින් ඉතින් ඔයාල බලාපොරොත්තු වෙන විදියට ඉතින් අර" නරක මිනිස්සු" හැක් කරපු අකවුන්ට් එක අපිට අයිම ගන්න පුළුවන් ;) 
කරදරේ වැටිලා ඉන්න අයෙක්ට උදව් වෙන විදියක් කියල දිල මමත් පිනක්ද මන්ද කරගත්තේ :p

එහෙනම් ඔන්න අපි ගියා .ගහල ගහල අතත් රිදෙනවා 
.
 ජයවේවා ! 

(වීඩියෝ එකක් කරලා දාන්න හිටියේ මිට වැඩ විස්තර ඇතුව එත් slt එකේ මහත්තුරුන්ට පින් සිද්ද වෙන්න ගෙදර internet වැඩ නැහැ මේ ටිකේ .) 


සිරා facebook hack .+ social engineering Reviewed by V3 on 11:33 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.