Top Ad unit 728 × 90

recent post

recent

$$ ක්ලික් කරනකොට ගෙවන අඩවි වලින් හොඳම 10 ...top 10 PPC (Pay Per Click) Ad Networks$$



අහා අද ඇත්තටම සතුටු හිතෙන දවසක් ... කියමු බලන්න සින්දුවක් ...  ආආආආඅ .. කවුද කැපුවේ..... මගේ ආනමාලු කැන පැහිල තිබුනේ ඉහල ඇවරි දෙකම .. (අයියෝ සල්ලි )..



හේ  හේ .. බලනව ඇති සුද්දට අමුතු පිස්සුවක්වත් ගහලද කියලා... අපෝ නැහැ ... කාටද සතුටු නැත්තේ තාත්ත කෙනක් උනාම..  හුටා.. වැරදුනා.. කාටද සතුටු නැත්තේ ,,, බ්ලොග් එකේ followers ලා ගාන  ශතකයක් උනාම.. ඔන්න මටනං සතුටුයි ...  එක නිසා ඉතින් ඔන්න අද සින්දුවක් කියල..
ඩාන්ස් එකක් දාගෙන ඉන්න ඕනි ... අනික ඉතින් එක ශතකයක් උනා විතරක් නෙවෙයි .. විවර්ස්ලා ගැන 100000 ලක්ෂය ඉක්මවූවා .. කාටද ආඩම්බර නේ.... ඒ වගේම කාටවත් කරදරයක් නැතුව .. පුංචියට තියන සුද්දගේ බ්ලොග් කට්ට  ඇලෙක්සා ලිස්ට් එකෙත් .. 340ට තියනවා.. ඉතින් මේක ගැන හොඳක් හරි නරකක් හරි මොකක් හරි කියන්න දෙයක් තියනවනං ඉතින් මෙතනින් ගිහින් කියල එන්නකෝ ... 

කස්ටිය මගේ සංග්‍රහයත් බුක්ති විඳලම ඉන්න ඈ ... 


මුලින් කාල ඉන්න


එකක් නං බාගයක් ගැහුවා.. ඔන්න තව එක හමාරක් තියනවා .. කැමති අය ගන්න
මම තව එක ෂොට් එකක් දාගන්නම් .. ඈ




වැඩි උණු  එවුන් ඔහොමම ඇලවෙන්න ඈ 


ඔන්න එහෙනං ..  එකාරනාව හරි දැන් .. අපි ආපු වැඩේට බහිමුකො... අද මම කියන්න යන්නේ /.,. ලෝකයේ top 10  PPC AD Networks ඒ කියන්නේ  Pay Per Click  ගුගල් ඇඩ් සෙන්ස් මතක් කරගන්නකො ... ඔන්න ඔය .. සිස්ටම් එකට යන ඒවා...

 සමහර කට්ටිය ඉතින්  බ්ලොග් එකක් තියෙන්නේ තමන්ගේ තියන අදහස් ප්‍රකාශ කරන්න .මේ බ්ලොග් එකත් විකුණන් කන එවුන් ඉන්නේ කියලා..මට ඉතින් එක තේරෙන්නේ නැහැ .. කොහොම උනත් .. කොහොම කිවුවත් .. හැමෝම හොයන්න හදන්නේ සල්ලිනෙ.. අනික ඉතින් ඔහොම කියන ඈයොත් හොරාට බ්ලොග් කටු හදාගෙන සල්ලි හොයනවලු .. අනික ඉතින් තමන්ගේ මහන්සියට .. දෙයක් ලබෙනවනන් .. මොකද වෙන්නේ... බ්ලොග් ලියන යම දන්නවනේ... අපි පොස්ට් එකක් ලියනකොට .. එකට විස්තර හොයනකොට .. ඒ වගේම පොටෝ හදනවනං ඒවා.. අනික.. අපේ internet connection එක .. current bill එක .. තව කොච්චර ඒවා තියනවද.. කාලය.. වගේ ඒවා වය කරලා කරන දෙයක්නේ.. දැන් මට මේ බ්ලොග් එක ලියන්න බැහැනේ ..මගේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක නැත්තන් .. හැමදාම අම්මගෙන ඉල්ලන්නත් බැහැනේ...ඉතින් මම මේකෙන් පොඩියට කීයක් හරි හොයනවා... කවුරු මොනවා කිවුවත් ...

හොවූ හොවූ .. වැඩි උනා වගේ.. දැන් මාතෘකාවට බහිමු .. 


මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම දන්නවනේ .. ගුගල් ආයතනයෙන් පවත්වාගෙන යන්නේ.. දැනට ලෝකයේ හොඳම PPC Network එක මේක ... මේකෙන් මාසෙකට වරක් තමයි cash out කරන්නේ ඒ වගේම .. මේකේ . මුදල් දෙන අඩුම ගාන ඒ කියන්නේ  Minimum payout ප්‍රමානේ තමයි 100$





 මේ සිස්ටම් එක ඕනිම ඩොමේන් එකකට ඕනිම අඩවියකට දෙනවා..හැබැයි මේක මල වාතයක් කියල තමයි කට්ටියනන් කියන්නේ.. හැබැයි වැඩේ සාර්ථකයි .. මේකේ  මුදල් ලබාදෙන අඩුම ගාන 10$ ක් වෙනවා .pay pal වලින් මුදල් ලබාගන්න පුළුවනි ./දැන් ගොඩක් ad networks පාවිච්චි කරන්නනම් අනික් ඒවා පාවිච්චි කරන්න බැහැනේ .. හැබැයි මේක එහෙම අවුලක් නැහැ ...  ඒ වගේම මේ ad network එකෙන් හොඳට ගෙවන්නේ .. US සහ canada යන රටවල්වල විසිටර්ස්ලට .. 




මේකත් සිරාම නෙට්වර්ක් එකක් .. මේකෙන් මුදල් නිකුත් කරන්නේ 100$ වලින් .. හැබැයි .. මේක 20$ දක්වා අඩුකරගන්න පුළුවනි .. මේකෙනුත් paypal වලින් සල්ලි ලබාගන්න පුළුවනි .. ද





මුදල් නිකුත් කරන අඩුම ගණන 10$ මේකේ තියන විශේෂත්වේ.. පෙන්විය යුතු ads ඔඅබට් අවශ පරිදි manage කරන්න පුළුවන්... 





මේක ගැනනම් වැඩි විස්තරයක් කියන්න දන්නේ නැහැ .. හැබැයි මේකේ . ගෙවන්නේ keywords වලට .. key words , click කරලා එන ආදායමෙන් 70% මේ සමාගමෙන් අපිට ගෙවනවා.. 





මම හිතන්නේ මේකනං ගොඩක් ය දන්නවා.. බ්ලොග් එකේ අකුරු වල පාට හයිලයිට් වෙලා තියන එක උඩට ගියාම..පොප් අප් වෙන  පොඩි ලයින් එකක් එක්ක තියෙන්නේ අන්න ඒ මේක තමයි .. මේකේ මුදල් නිකුත් කරන අඩුම ප්‍රමනේ 50$ ඒ වගේම paypal වලින් මුදල් ලබාගැනීමේ හැකියාව තියනවා..




මේ නෙට්වර්ක් එක හරි අමුතු නෙට්වර්ක් එකක් .. මේකේ .. හැම විදියකම ads අපේ ..අඩවියේ පල කරනවා..මේක ගොඩක් දුරට ගැලපෙන්නේ දවසකට 5000ක් වත එන අඩවියකට .. මේක  දවස් 15න් සල්ලි දෙනවා.. දෙන අඩුම ගාන තමයි 50$  




මේක ගැනත් වැඩි විස්තරයක් කියන්න දෙයක් නැහැ ..kontera වගේම අඩවියක් .. 



මේකෙන් හැම මාසෙකම 15ස් වෙනිදා තමයි සල්ලි දෙන්නේ..මේකෙන් මුදල් නිකුත් කරන අවමය තමයි ..40$  ඒ වගේම .. මේකෙනුත් paypal වලින් මුදල ලබාගැනීමේ හැකියාව තියනවා



10. Adoptim
මේකත් නියමෙට ගෙවන site එකක් . මේකෙන් එක ක්ලික් එකකට 0.50$ ගෙවනවා.. මේකෙන් සල්ලි මස දෙකකට සැරයක් ලබාගන්න පුළුවනි.. paypal වලින් ලබාගන්න පුළුවන්.. 

***************************************************

මේක අමතරව දෙන එකක් .. හේ හේ  free දෙන එක.. මේ නෙට්වර්ක් එකත් .. හොඳට ගෙවනවා ගුගල්ල වගේම යාහු අයතයත් එකක් පවත්වාගෙන යනවා..  එක තමයි මේක .. 

yaahoo publisher

එහෙනං ඉතින් ජයෙන් ජය
$$ ක්ලික් කරනකොට ගෙවන අඩවි වලින් හොඳම 10 ...top 10 PPC (Pay Per Click) Ad Networks$$ Reviewed by සුදු මහත්තයා on 6:34 PM Rating: 5

2 comments:

  1. paypal eken lankawata money gennaganna puluwanda?

    ReplyDelete
    Replies
    1. පුලුවන් පේපල් එක ල්න්කාවෙ විදිහට බැහැ මැලේසියන් වගේ රටක් විදිහට හදන්න ඕනේ ඊට පසිසෙ පයනියර් කාඩ් එකක් හරි  එච්එන්බී කොමර්ෂල් හරි වීසා කාඩ් එකක් හරි ඇඩ් කරල බැන්කුවට සල්ලි ගන්න පුලුවන්

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.