windos 8 එක්ක වැඩ කරන හැටි දන්නේ නැද්ද ..(video tute)
අහා දැන් ඉතින් කස්ටිය බලනවා ඇති මේ මොකක්ද මේ කියලා... වෙන මොකක්වත් නෙවෙයි WINDOS 8 පාවිච්චි කරන පාවිච්චි කරන්න හිතන් ඉන්න යාළුවන්ට උදවුවක් කරන්න කියල හිතුනා.. මම මේ අන්තර ජංජාලයේ කරක් ගහද්දි තමයි මේ වීඩියෝ ටික හම්බු උනේ.. ඉතින් අනික් අයටත් දැනගන්න කියලා... ඔන්න මම දැම්මා ...
විඩියෝස් තුනක් තියෙන්නේ .. මම හිතෙන්නේ වින්ඩෝස් 8 පාවිච්චි නොකරත් මේක බලන එක අනාගතේට වැදගත් වේවි කියලා
windos 8 එක්ක වැඩ කරන හැටි දන්නේ නැද්ද ..(video tute)
Reviewed by සුදු මහත්තයා
on
9:09 PM
Rating:

Post Comment
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D