Top Ad unit 728 × 90

recent post

recent

unlimited web hosting එකක් දිනාගන්න .. ඉක්මන් කරන්න..


හරි මේක යාලුවනේ give way එකක් .. මේකන් දින්නොත් කාටද ආඩම්බර...  නිකන් නෙවෙයි 

Zyma කියන ආයතනයෙන් සියලුම දේවල් unlimited, host එකක් හම්බු වෙනවා.. ඒ කියන්නේ මෙන්න මේවා .. 




  • Unlimited Web space
  • Unlimited Traffic
  • Unlimited Email Accounts
  • Unlimited SQL Databases
  • Unlimited Addon-domains
  • 99.9% Uptime Guarantee
  • Free Google Vouchers
  • Free Transfer & Setup
  • Free Tech Support
  • cPanel Web Hosting
  • Fantastico De Luxe
  • Softaculous Premium
  • Attracta SEO tools via cPanel
  • CloudFlare CDN Support

බලන්න ලේසි නැහැ නේ .. සේරම හම්බු වෙනවා.. නොමිලේම... මේකට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයි .. face book share කිරිල්ලකුයි twitter share කිරිල්ලකුයි තමයි ,,, 

මෙන්න මේ දවස වෙනක් මේ තරන්ගේ පැවැත්වෙනවා.... 

Start Date: 25 – October – 2012

End Date: 15 – November – 2012

කස්ටිය තරඟෙට enter වෙනවනං ,, මම දෙන site එකට ගියාම යට තියන පොඩි ෆොර්ම් එක පුරවලා.. තරඟෙට ඇතුල් වෙන්න්න ...

Enter the giveway
unlimited web hosting එකක් දිනාගන්න .. ඉක්මන් කරන්න.. Reviewed by සුදු මහත්තයා on 4:15 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.