Top Ad unit 728 × 90

recent post

recent

screenleap පාවිච්චි කරලා යාළුවොත් එක්ක screen share කරමු .


මුලින් මෙන්න මේක බලලා ඉන්නකෝ . කොමද කියලා ..


මෙතනින් ගිහින් වැඩේ බලන්න

හරි යාලුවනේ ඔන්න එහෙනං මම  කලින් අරන් අපු පොස්ට් එක බලන්න ඇතිනේ.. අද .. මම අරගෙන ආවා.. තවත් සිරා බාන්ඩයක් ..මේකෙන් යාළුවොත් එක්ක තමන්ගේ screen එක share කරලා fun එකක් ගන්න පුළුවනි .මේකේ තියන වාසිය ..
ඔයා කිසිම software එකක් install කරන්න ඕනි නැහැ .. කොටින්ම කියනවනං sign up වෙන්න ඕනිත් නැහැ සයිට් එකට ගියා share screen දුන්නා.. ඵට්ටම ඵට්ටයි වැඩේ .. ආ ඔන්න එහෙනං ගිහිල්ලම බලන්නකෝ ඈ...


CLICK HERE
screenleap පාවිච්චි කරලා යාළුවොත් එක්ක screen share කරමු . Reviewed by සුදු මහත්තයා on 5:23 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.