face book එකේම ඉදන් face book prfile එකේ තියන photos සුපිරියටම edit කරමු ..

දාන්න එන්න එපා ... ඔය තොවිල් නාම වලින් නම් පටන් ගන්න අය ..නිකන් බොරුවට කැ ගහල පොරවල් වෙන්න එපා ..
හරි ඔන්න දැන් දෙන්න යන්නේ ... බුකියේ පොටෝස් එඩිට් කරන්න පුළුවන් app එකක් ගැන මේකේ නම PicMonkey ආයේ කියනන් දෙයක් නැහැ යස අපුරුවට පොටෝ එක ..එක එක විදියට වෙනස් කරලා ගන්න පුළුවන් .. මගේ වෝල් එකට දන හැම පොටෝ එකක්ම මේකෙන් හදන්නේ මේකෙන්ම සෙවූ කරපු ගමන් ඔටෝම වෝල් එකේ පොස්ට් එක වැටෙනවා .. ආයේ කියන්න දෙයක් නැහැ .. ඔන්න එහෙනං ඔයාලත් ගොහින් බලන්නකෝ කොමද වැඩේ කියලා ... ඵට්ටයි ආ ...
face book එකේම ඉදන් face book prfile එකේ තියන photos සුපිරියටම edit කරමු ..
Reviewed by සුදු මහත්තයා
on
9:12 PM
Rating:

Post Comment
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D