Top Ad unit 728 × 90

recent post

recent

අපේ එකෙක්ගෙන් සුපිරිම antivirus gard එකක්


ඇත්තටම මේවගේ කොල්ලො ගැන අපි ආඩම්බර වෙන්න ඕන. පොඩි හරි javascript එකක් ලියාගන්න විඳින්න ඕන දුක දන්නෙ ඒව කරන අය
විතරයි. අනිත් දේ තමයි මේකොල්ල අවුරුදු 4ක් කැපකිරීම් කරල තමයි මේක හදල තියෙන්නෙ. අනිත්දේ තමයි මේක දෙන්නෙත් නො‍මිලේ. මෙයා අනුන්ගෙ ස්ක්‍රිප්ට් උස්සල තමන්ගෙ වගේ දාල පොරටෝක් දුන් කොල්ලෙක් නෙමෙයි. ඉතින් මම කියන්නේ ඇත්තටම ගීක්ස්ල කියන්න ඕන මේවගේ අයට. තාම තනියම බ්ලොග් එකකට ටෙම්පලේටයක් දාගන්න බැරි කොල්ලො කෙල්ලො දහස් ගණනක් අතරින් මේවගේ කොල්ලො දාහෙන් සම්පතක්. 

ඉතින් මම ඉල්‍ලන්නේ මේ කොල්ලට හොඳ ගමණක් යන්න එයාව දිරිමත් කරන්න, වගේම උපහාරයක් විදියට මෙයාගේ මේ නිෂ්පාදනය ගැන තමන්ගේ බ්ලොග් එකේ ලිපියක් ලියල, ෆේස්බුක් එකේ යාළුවන්ට කියල පුලුවන් විදියට උදව්වක් කරන්න. මොනව උනත් අපේ කොල්ලෙක්නේ..

--------------------------------------------------------------------------
ඔහු නමින් සචිත් දනන්ජය නම් වේ. ගනේමුල්ල ප්රuදේශයේ ජිවත් වන මොහු තවමත් 20වන වියේ පසුවේ. මේ මෘදුකාන්ගය සමගින්,මෙතෙක් කල් වයිරස් ගාර්ඩ් මෘදුකාන්ග සදහා මිලියන ගනනක් මුදල් පිටරටට ගලාගිය කාලය හමාර වනු නිසැකයි.එමෙන්ම මෙය ශ්රී ලoකාවේ මෘදුකාන්ග ගමන් මගේ පෙරලියක් සනිටුහන් කරනු ඇත.

Crystal Shield Antivir 2012 ලෙස නම් කර ඇති මෙම ක්රි ස්ටල් මෘදුකාන්ගය virus guard මෘදුකාන්ගය කි.
ඔහු පවසන පරිදි මෙය සෑදීමට ඔහුට වසර4ක් ගතවී ඇත. මේ ඔහුගේම වදනින් ඔහු මෘදුකාන්ගය ගැන කරන විස්තරයකි - 


මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ.. standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව.. 

ප්රදදානම දේ : File System Shield එක.. 
File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්රි යාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ.. (* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි ..)

FSS එක virus එකක් scan කරන ක්රhම ගොඩක් තියනව ප්රlධානම දෙක තමා string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..

heuristic scanning කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

ආ තව දෙයක් තමා virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන.. ආ quarantine එකක් තියෙන්නත් එපැයි.. 
තව කෝටියක්‌ විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව.. 


ඔහුගේ වෙබ් අඩවිය - http://sdfreeware.weebly.com/index.html


මෙන්න එහෙනං Download Links(සම්පූර්නයෙන්ම Free) –

Download From Softpedia - http://www.softpedia.com/get/Antivirus/CrystalShield-Antivirus.shtml

Softpedia එකෙන් කරපු පොඩි review එකක් - http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html

(ඔහුගේ ඉල්ලීම - ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල)

Download From cnet - http://download.cnet.com/Crystal-Shield-Antivir/3000-2239_4-75761357.html

Download From Softonic - http://crystal-shield.en.softonic.com/
(*ගූගල් එකේ සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැක.)


ඔහුව සම්බන්ද කරගැනීමට - Sachith Dhananjaya Welivita
Living Address : 384 1/2 Pokuna Junction, Ganemulla, Gampaha, Colombo, Sri Lanka
SMS Number : +94 71 11 72 75 8
skype : sachith.sdstudios
facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com

 ගාර්ඩ් එක සම්බන්ද කොමෙන්ට් බැලීමට  මෙතනින් යන්න 
අපේ එකෙක්ගෙන් සුපිරිම antivirus gard එකක් Reviewed by සුදු මහත්තයා on 7:46 AM Rating: 5

2 comments:

  1. මචං මමත් මේ antivirus gard එක හොය හොයා හිටියේ..... තෑන්ක් මචෝ

    ReplyDelete
  2. එලකිරි කොල්ලෙකෙනේ :) නියමයි

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.