Top Ad unit 728 × 90

recent post

recent

කියවනවනම් ..දැනුම ඕනි නං මෙන්න සුපිරිම ටික ..

ඔන්න මම කලින් කි ලොගර් එකක් ගැන දාලා .. හොදට බැනුම් ඇහුවා .. ... දැන් ඉතින් මට පොස්ට් එකක්වත් දාන්න බැහැ මගේ ඩේටා නැහැ  ඉතින් මම හිතුව මම නිතරම ගොඩ වෙන සහ ගොඩක් වැදගත් බ්ලොග් ටික මගේ යාළුවන්ට හදුන්වල දෙන්න ..ඇත්තටම දැනුම  රස කත්වල් වගේ දේවල් කියවනවනන යන්න ඕනි මෙන්න මේවට මම පිළිවෙලට කියන්නම්කො ..


සැ.යු :- මේ සෙට් එක  පෙළ ගැස්සුවේ මං කැමති පිළිවෙලට නෙවෙයි හරිද.. මගේ බුක් මාර්ක් කරලා තියන පිළිවෙලට හරිද .... මම  කැමතිම සයිට් එක නොහික්මුණු ඇස එකෙන්ම පටන් ගන්නම්කො ..

-->


  • නොහික්මුණු  ඇස:-    අවාරෙට පොල් වැටෙන්න වගේ පොස්ට් එකක් වැටෙනවා  හැබැයි වැටෙන පොස්ට් එක  කිසිම  අඩු පාඩුවක් නැතුව හිතාගන්න බැරි තරඟ වටිනා කරුණු වලින් සමන්විතයි .. අනන් මනං වල් පල් නැහැ ..  දැනුමට ඵට්ටයි ....
     http://nohikmunuasa.blogspot.com/

  • තරියාගේ කෙරුවාව :- එකක් කියල නැහැ හැම මගුලම තියනවා කියවන්න කියවන්න අස හිතෙනවා ... එක එක විදියේ අත්දැකීම් ගැන දැනගන්නවනන් මෙන්න පොට් එක 
    http://thariyagekeruwawa.blogspot.com/

  • බටපොලයා :- අවසානෙට පොස්ට් එකක් දාල තියෙන්නේ මස දෙකකට  කලින් මුට බ්ලොග් එකක් තියනවද කියල මතක නැහැ .. හැබැයි හිනවෙනවනන් මෙන්න තැනක් ..
    http://chooty-batapolaya.blogspot.com/


  • අසම්මතෙයෙන් :- ලිංගිකත්වය හැ බැදුණු දේවල් තියෙන්නේ විහිළුවෙන් වගේ හැම දේම තියෙන්නේ කියන්න දෙයක් නැහැ පුතේ මමනං ඵට්ටේට ආසයි ..සමහර විට කෙල්ලෝ වල් කියයි ..ඒ උනාට මම නං අසයි .. ගිහිල්ලම බලන්න .. කියල වැඩක් නැහැ .. (කොල්ලොන්ට විශේෂයි )
    http://asammathayen.blogspot.com/


  • anusha blog :- දැන් කාලෙකට කලින් පන්හිද කියල මේකේ තිබ්බේ දැන් නං වෙන එකක් දාගෙන.. මේ බ්ලොග් එකේ  අපිට මැෂින් එකකට ඉන්ටර්නෙට්  එකේ ..  ඉදිකට්ටේ ඉදන් මහන මැෂිම දක්වා ඕනි කරන හැම එකක්ම තියනවා .. මේ බ්ලොග් එක ලියන කෙනාට නං දවසට පොස්ට් 4ක්වත් අඩුම  දැම්මේ නැත්තන් නින්ද යන්නේ නැතිලු 
    http://blog.anusha.us/


  • gamer lanka:-මට ගේම් එකක් ගන්න ඕනි උනාම යන්නේ මෙන්න මෙතනට වෙන කොහේ ගියාටත් වඩා හොදට ගේම් එක ගැන විස්තරේ දල තියනවා හරියට ගහල බලලා ගත්තා වගේ .. මුටත් මතක් කරන්න වෙනවා බ්ලොග් එකක් තියනවා නේද කියලා ..
    http://gamerlanka.blogspot.com/


  • ප්‍රදීප් ගේ පිටුව :- ගොඩක් වැදගත් කරුණු තියනවා විශේෂයෙන්  එක එක ලෙඩවල් සම්බන්දව මානසික ලිංගික වගේ ඒවා ගැන එහෙම  විස්තර තියනවා මේක ගොඩක් වැදගත් .. ගිහිල්ලම බලන්න එතකොට තේරේවි ..
    http://pradeepot.blogspot.com/



  • RAJ:- බොක්කටම වදින්න ලස්සන ලස්සන කතා කියවන්න මෙන්න තැන.. කෙටි කතා දිග කතා හැම එකක්ම තියනවා මාර ගති 
    http://raj-rajmyblog.blogspot.com/



  • sAm cReation :- පොඩ්ඩක් වලත්ත වගේ ලයින් එකක් තිබ්බට එහෙම නැති .. සිරා කතා සෙට් එකක් තියන සුපිරි බ්ලොග් එකක් ඇ ..
    http://samindikasrimantha.blogspot.com/



  • අම්බලම:- රොබින් අයියගේ අම්බලම.. ඇත්තටම අම්බලමක් .. යන එන ගමන් ගොඩ වෙලා ගිමන් නිවාගෙන විනෝද වෙලා යන්න සිරාම පොට් එක ..
    http://robin-central.blogspot.com/



  • ආගිය කතා :- හසිත් අයියගේ ආගිය කතා.. ඇත්තම කියනානන් ට්‍රිප් එකක් යන්න කලින් මේක බලලා ගියානං සිරා .. යන ඕනි පාරේ ඉදන් හැම දේම තියනවා උණු රසවත් සිද්දීත් තියනවා ..
    http://aagiyakatha.blogspot.com/




  • ඉශාන්ගේ සටහන් :-  මගේ වෝල් එක හැමවෙලේම රසවත් වෙන්නේ මෙන්න මේ බ්ලොග් එකේ පොස්ට් වලින්.. මම මේකේ කර්තෘගෙන් අවසර අරන් තියෙන්නේ උපුටාගෙන  ගත්තේ කොහෙන්ද කියල දාන්නේ නැතුව මගේ වෝල් එකේ පාළුව මැකෙන්න දාන්න ..එක නිසා ගොඩ .බොක්ක පැලේනකල් හිනා වෙන්න මෙන්න 
    http://ishangesatahan.blogspot.com/



  • ගැහැණු ළමයි :- ගැහැනු ළමයි උනාට මේක බලලා පිරිමි ලමයිටත් ගැහැණු ළමයි සම්බන්දව ගන්න ගොඩක් දේවල් තියෙනවා .. මම ගොඩක් දේවල් ඒ අය ගැන මේකෙන් ඉගෙන ගත්තා
    http://gehenulamai.blogspot.com/



  • මඩිස්ස:- මේ තියෙන්නේ මගේ බ්ලොග් ලෝකයේ ගුරාගේ බ්ලොග් එක මට බ්ලොග් වලට හරියට එන්න පාර පෙන්නුවේ නිශාන් අයියා තමයි .. මෑතක  ඉදල මාත් එක්ක වැඩි කතාවක් නැති උනත් ..මම හැමදාම ගරු කරන කෙනක් ... මගේ බ්ලොග් ගුරාගේ බ්ලොග් එක ගැන කියන්න දෙයක් නැහැ.. ගෝලය දැක්කම ගුරාගේ හැටි හිතාගන්න පුළුවන්නේ :D
    http://sinhalaya-lokayata.blogspot.com/



  • -->
  • රෙපාගේ අම්බලම :- බ්ලොග් එපා වෙලා කියා කියා වටේ යනවා .. මේ එක එක කෙල්ලෝ පස්සේ ගියාම ඔහොම තමයි කොහෙද කට කදෙනකන් කිවුවට අහන එකක්යැ.. දැන් සති දෙකකට කලින් බිස්නස් එකක් ගැන පොස්ට් එකක් දැම්මා මුලින් කතා ලිවුවා පස්සේ බිම්මල් ගැන ලිවුවා දැන් බිස්නස්ද කොහෙද.. හික්ස් .. මේකේ හැම එකක්ම තියනවා .. නිශාන් අයිය හැරුනම බ්ලොග් එක උඩට ගන්න බොක්කෙන් සප් එක දුන්නේ රෙපා තමයි ඉතින්
    http://ape-ambalama.blogspot.com/



  • ශාම්මිගේ සිහින සිතිජය :- මම කියන්නේ මට තේරෙන්නේ නැති බ්ලොග් එක කියලා.. ගියාම තේරෙයි .. මොකද කියලා ..මම අස ඒ තේරෙන්නේ නැති එකට ..
    http://shammiworld.blogspot.com/




  • සම ගේ අඩවිය :- තාක්ෂණික නිවුස් එහෙම ඕනි නන.. අලුත් අලුත් සොෆ්ට්වෙයාර්  ඕනි නන මෙන්න පොට් එක ඵට්ටයි ..
    http://saamgeadaviya.blogspot.com/



  • හසියාගේ සයිබර් අවකාශය:- film බලනවද .. ඔන්න එහෙනං එකට කියපු තැන ..
    http://hassiya.blogspot.com/




  • හිරු හිමාවී :- නැති දෙයක් නැති බ්ලොග් එක කියන්නේ මේකට තමයි ... කියල වැඩක් නැහැ හැම දේම තියනවා.. මියුසික් පැත්ත ගැන දැනගන්නවනන් එකටත් එල.. ගොහින්ම බලන්නකෝ ...
    http://hiruhimawi.blogspot.com/


  • --> හම්මේ අදට ඔය ඇති .. තව සෙට් එකක් තියනවා හැමෝටම එක පාර යන්න බැහැනේ තුන් හතර පාරකට දාන්නම් ... 


    කියවනවනම් ..දැනුම ඕනි නං මෙන්න සුපිරිම ටික .. Reviewed by සුදු මහත්තයා on 11:51 PM Rating: 5

    2 comments:

    1. දාපු බ්ලොග් ටික නම් පට්ට... ඒත් http://hiruhimawi.blogspot.com/ බ්ලොගියිට යන්ට බෑනේ...

      ReplyDelete
    2. අපිව කපලද Beyond LAnkav ;(

      ReplyDelete

    මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

    Powered By Blogger,

    Contact Form

    Name

    Email *

    Message *

    Powered by Blogger.